BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-WR-CALNAME:USJ - 91ý X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:America/Caracas BEGIN:STANDARD TZOFFSETFROM:-0400 TZOFFSETTO:-0400 TZNAME:-04 DTSTART:20210101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20220515T080000 DTEND;TZID=America/Caracas:20220516T170000 DTSTAMP:20260617T193805 CREATED:20220515T074032Z LAST-MODIFIED:20220515T074032Z UID:57981-1652601600-1652720400@www.sjp.ac.lk SUMMARY:ජ'පුර වෛශාක්‍ය මංගල්‍යය 2022" programme DESCRIPTION:අප තිලෝගුරු බුදුරජාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරනු වස් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමය විසින් අඛණ්ඩව තෙවන වරටත් සංවිධානය කරනු ලබන ජ’පුර වෛශාක්‍ය මංගල්‍යය 2022 ඔස්සේ; \nඅප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුදු ගුණ සිහිකරමින්\, \n\nZoom තාක්ෂණය ඔස්සේ සිදු කරන අසිරිමත් ධර්ම දේශනා\nමිහින්තලා මිහිඳු සෑය උදෙසා සිදු කෙරෙන අසිරිමත් ශ්‍රම පූජාව\nඅනුරාධපුර රුවන්වැලි මහ සෑය\, සඳහිරු සෑය ආදී පුණ්‍ය භූමි චාරිකාව හා ඒ අභියස සිදුකරන වන්දනා\nධම්මපද ගාථා ඇතුළත් පෝස්ට් මාලාවක් පළ කිරීම\n\nඇතුළු වැඩසටහන් ගණනාවක් සිදු කිරීමට අපේක්ෂා කරමු. \nඑසේම මෙම වැඩසටහන සඳහා උතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් නිර්මාණය කරන\, \n\nනිසඳැස්\, කවි හා ගීත නිර්මාණ\nවෙසක් පහන් කූඩු නිර්මාණ\nවෙසක් බැති ගී ගායනා (Video)\nචිත්‍ර නිර්මාණ\nවෙසක් කාඩ් නිර්මාණ\nවෙසක් ඩිජිටල් නිර්මාණ\n\nආදිය භාරගනු ලබන අතර\, එම නිර්මාණ සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ නිල Facebook පිටුව තුළින් පළකිරීමට බලාපොරොත්තු වේ. \nවෙසක් මංගල්‍යය සමරමින් අපමණ පින්ඵල නෙලා ගන්නට ඔබ සැමට මෙම වැඩසටහන හා එක්වන මෙන් මෙත් සිතින් යුතුව ඇරයුම් කරමු. \nතෙරුවන් සරණයි!!! \nසංවිධානය \nසුපිපෙන පියුම් බෞද්ධ සංගමය \nශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල URL:/event/%e0%b6%a2%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%80%e0%b7%9b%e0%b7%81%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba-2022-programm/ LOCATION:Online END:VEVENT BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20220516T170000 DTEND;TZID=America/Caracas:20220516T190000 DTSTAMP:20260617T193805 CREATED:20220515T074722Z LAST-MODIFIED:20220515T074722Z UID:57985-1652720400-1652727600@www.sjp.ac.lk SUMMARY:ජ'පුර වෛශාඛ්‍ය මංගල්‍යය - 2022" ධර්ම දේශනාව DESCRIPTION:උතුම් වෙසක් මංගල්‍යය නිමිති කරගෙන ජපුර සරසවියෙන් ඇදහැලෙන අමා දම් වැස්ස..\n\n\nඅන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ අනුශාසක පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්\,\n\n\nවෙසක් පොහෝ දිනට පසු දින එනම් 16 වැනි දින සවස 5.00 ට Zoom සහ Facebook ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න.\n\n\nZoom හරහා\nhttps://learn.zoom.us/j/67813828927… \n\n\n\n\n\n\nMeeting ID: 678 1382 8927\nPasscode: *M9Bs5ka\n\n\nFb live\nhttps://www.facebook.com/USJPBS/ URL:/event/%e0%b6%a2%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b7%80%e0%b7%9b%e0%b7%81%e0%b7%8f%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba-2022/ LOCATION:Online END:VEVENT END:VCALENDAR