BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:Asia/Colombo BEGIN:STANDARD TZOFFSETFROM:+0530 TZOFFSETTO:+0530 TZNAME:+0530 DTSTART:20220101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;TZID=Asia/Colombo:20230429T080000 DTEND;TZID=Asia/Colombo:20230429T170000 DTSTAMP:20260615T004940 CREATED:20230428T142622Z LAST-MODIFIED:20230428T170641Z UID:61510-1682755200-1682787600@www.sjp.ac.lk SUMMARY:ජපුර සරසවි කෝකිල උදානය - "Kokila Udanaya 2023" DESCRIPTION:“කොවුල් ගී නද මැදින් \nඑරබදු පාවඩ මතින්\nඋදා වූ මේ වසන්තය\nතුටු සිතින් පිළිගෙන\nබක්මහේ හිතවත්කම් අලුත් කරනු වස්\nජපුරේ\n\n“කෝකිල උදානයට”\n\nවර්ෂ 2023 බක් මස 29 වන ශනි දින 8.00 කණිසමට කස ගස් සෙවනට\n\nඔබතුමාට/ ඔබතුමියට\nකෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ…\n\nමහා ශිෂ්‍ය සංගමය\nශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය”\n\nශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන “කෝකිල උදානය 2023” බක්මහ උළෙල විශ්වවිද්යාලයීය කසගස් භූමියේදී අප්‍රේල් 29 සෙනසුරාදා පෙ.ව. 08.00 සිට පැවැත්වේ. \nසියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයීය මහා ශිෂ්‍ය සංගමය ආරාධනා කරයි. \n“Kokila Udanaya 2023” -New Year Festival organized by Sri Jayawardenepura University Student Union will be held at Kasagas grounds of the University on Saturday\, April 29 from 08.00. \nThe 91ý Students Union invites all students to participate in this event. URL:/event/new-year-festival-2023/ LOCATION:91ý\, Nugegoda\, Gangodawila\, Nuegoda\, Nugegoda\, Western\, 10250\, 91ý END:VEVENT END:VCALENDAR