BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:America/Caracas BEGIN:STANDARD TZOFFSETFROM:-0400 TZOFFSETTO:-0400 TZNAME:-04 DTSTART:20200101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20211007T180000 DTEND;TZID=America/Caracas:20211007T190000 DTSTAMP:20260620T001119 CREATED:20211004T015702Z LAST-MODIFIED:20211004T015843Z UID:55205-1633629600-1633633200@www.sjp.ac.lk SUMMARY:"කුරුඳු කර්මාන්තය හා බැඳි ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමට ඔබත් කැමතිද?" නොමිලේ ව්‍යාපාර අදහස් රැසක් DESCRIPTION:නොමිලේ ව්‍යාපාර අදහස් රැසක්\, \nකුරුඳු කර්මාන්තය හා බැඳි ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමට ඔබත් කැමතිද? \nනොදන්නා බොහෝ දේ හා ඔබට දොඩමළු වීමට හොඳම අවස්ථාව මෙයයි\, නව ආයෝජකයින්ට මනා වූ නැවුම් වූ දැනුම් සම්භාරයක් සමඟින්\, කර්මන්තයේ ප්‍රවීනයෙකු හා දොඩමළු වීමට ඔබට වරම්. \nමෙහෙයවීම අමිල සිරිවර්ධන මහතා (Managing Director – New Lanka Cinnamon Pvt\, Ltd) \nසහභාගීත්වයට ගාස්තු අය නොකෙරේ. \nදැන්ම ඔබගේ අවස්ථාව වෙන් කරගන්න\nදැන්ම WhatsApp හරහා ලියපදිංචි වන්න 0713194573 \nJoin WhatsApp group\nhttps://chat.whatsapp.com/DMCdp4jwTcEDFc4ijGD9WA\nDate: 2021.10.07     Time: 6PM – 7PM \nZoom Meeting ඔස්සේ ඔබ හමුවට \nශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය කළමණාකරණ අධ්‍යනය හා වාණිජ විද්‍යා පීඨයට අනුබද්ධිත ව්‍යවසායකත්ව දෙපාර්තුමේන්තුව මඟින් පවත්වා ගෙන යන ව්‍යවසායකත්ව හා නවෝත්පාදන මධ්‍යස්ථානය මඟින් නොමිලේ මෙහෙයවනු ලබන මාර්ගගත වැඩමුළු මාලවේ පලමුවැනි අදියර ලෙස “කුරුඳු කර්මාන්තයේ අවස්ථා හඳුනා ගනිමු” මැයෙන් මාර්ගගත වැඩමුළුව ඔබ වෙත ගෙන එනු ලබයි. URL:/event/%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%b3%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b6%e0%b7%90%e0%b6%b3%e0%b7%92/ END:VEVENT END:VCALENDAR