BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-WR-CALNAME:USJ - 91ý X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:America/Caracas BEGIN:STANDARD TZOFFSETFROM:-0400 TZOFFSETTO:-0400 TZNAME:-04 DTSTART:20200101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20210710T100000 DTEND;TZID=America/Caracas:20210710T100000 DTSTAMP:20260620T022847 CREATED:20210709T030756Z LAST-MODIFIED:20210709T085539Z UID:54288-1625911200-1625911200@www.sjp.ac.lk SUMMARY:"හරිත හෙටකට නව්‍ය සිතුවිලි" Green Hopes Webinar DESCRIPTION:හරිත නවෝත්පාදනය යනු පරිසර හානිය අවම කරගනිමින් ස්වභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමයි. මෙය වර්තමානයේ දී අප ප්‍රගුණ කළ  යුතුම සංකල්පයකි. \nමෙම සංකල්පය පිළිබඳව ඔබ නොදත් බොහෝ දේ ගැන ඔබව දැනුවත් කිරීමට  ‘Green Hopes’ අප සූදානම් . “හරිත හෙටකට නව්‍ය සිතුවිලි” යන මාතෘකාව පාදක කරගනිමින් \, ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය සමග කෙරෙන හරවත් වැඩසටහනට සම්බන්ධ වී හරිත නවෝත්පාදනය කරා යන ගමනට ඔබත් එක්වන්න. \nදිනය: 2021.07.10\nවේලාව: පෙ.ව 10.00 \nZoom තාක්ෂණය ඔස්සේ.\nZoom link\nhttps://zoom.us/j/98792475504?pwd=alUxUjAwZGdSTHY4NXFUNE54enUrUT09 \nMeeting ID – 98792475504\nPasscode – 315209 URL:/event/%e0%b7%84%e0%b6%bb%e0%b7%92%e0%b6%ad-%e0%b7%84%e0%b7%99%e0%b6%a7%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%92%e0%b6%bd/ END:VEVENT END:VCALENDAR