BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-WR-CALNAME:USJ - 91ý X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:America/Caracas BEGIN:STANDARD TZOFFSETFROM:-0400 TZOFFSETTO:-0400 TZNAME:-04 DTSTART:20200101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20210704T080000 DTEND;TZID=America/Caracas:20210704T090000 DTSTAMP:20260620T022902 CREATED:20210701T075135Z LAST-MODIFIED:20210701T075222Z UID:54247-1625385600-1625389200@www.sjp.ac.lk SUMMARY:"නිරවුල් මනසකින් සුවබර දිවියකට" සිත්දැහැන DESCRIPTION:▪️සතිමත්ව හිඳගැනීම හා සතිමත්ව ඇහුම්කන් දීම ඔස්සේ මනසේ පවතින ව්‍යාකූලතා මගහරවා ගනිමින් ඔබගේ මානසික නිදහස සුපෝෂණය කිරීමට පැවැත්වූ පලමු වැඩසටහන සාර්ථකව අවසන් විය.එලෙසම නිරවුල් සිතිවිලි වලින් හෙබිව මනසට සුවය සැලසීමට පියවරෙන් පියවර ඔබට ගෙන එන අපගේ වැඩමුළු මාලාවේ දෙවන වැඩසටහන සඳහා ද සියලු කටයුතු සූදානම් කර ඇත. \n▪ජීවිතයේ අරමුණු සිත හා එක්ව ජයගන්න අවශ්‍ය මගපෙන්වීම ලබාදෙමින් මානසික ඒකාග්‍රතාව ඔබට සමීප කිරීමට\, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තීය කුසලතා සංවර්ධන සංගමය\, කඩුවෙල සතිපාසල පදනම (Sati Pasala Foundation) – Mindful School හා එක්ව මෙහෙයවන “සිත්දැහැන” වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුව \n️දිනය: 2021 ජූලී 04\nවේලාව: පෙ.ව 8.00 සිට පෙ.ව 9.00 දක්වා\nZoom තාක්ෂණය ඔස්සේ.\nLink:\nhttps://zoom.us/j/99610622684?pwd=TjlOaVl4d3JPMjhKa05tN2cwL2ozUT09 \nMeeting ID: 996 1062 2684\nPasscode: 521521 URL:/event/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b6%b1%e0%b7%83%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%b6%e0%b6%bb-%e0%b6%af%e0%b7%92-2/ END:VEVENT BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20210704T140000 DTEND;TZID=America/Caracas:20210704T150000 DTSTAMP:20260620T022903 CREATED:20210701T075645Z LAST-MODIFIED:20210704T025658Z UID:54251-1625407200-1625410800@www.sjp.ac.lk SUMMARY:එක්ස්ප්‍රස් පර්ල් විනාශය හමුවේ වෙනස් වූ ජන ජීවිතය DESCRIPTION:ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන\, විද්වත් දේශන මාලාවේ\, දෙවන කතිකාවත\, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සහ විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා යන විද්වතුන් විසින් මෙහෙයවීමෙන් ” එක්ස්ප්‍රස් පර්ල් විනාශය හමුවේ වෙනස් වූ ජන ජීවිතය” මැයෙන් 2021 ජූලි 02 වන දින ප.ව 2 .00 ට අන්තර්ජාල Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. \nඒ සදහා සම්බන්ධ වීමට පහත සබැඳිය භාවිතා කරන්න. \nTopic: “එක්ස්ප්‍රස් පර්ල් විනාශය හමුවේ වෙනස් වූ ජන ජීවිතය”\nTime: 04 July 2021 \, 2.00 PM \nJoin Zoom Meeting\nhttps://learn.zoom.us/j/2180925449 \nMeeting ID: 218 092 5449 URL:/event/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%ba/ END:VEVENT BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20210704T180000 DTEND;TZID=America/Caracas:20210704T180000 DTSTAMP:20260620T022903 CREATED:20210702T040430Z LAST-MODIFIED:20210702T040430Z UID:54254-1625421600-1625421600@www.sjp.ac.lk SUMMARY:"තුන්මංසල"\, සම්මානිත ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා සමග DESCRIPTION:සම්මානිත ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක “සෝමරත්න දිසානායක” මහතා සමග “තුන්මංසල” \, 7 වෙනි මාසේ 4 වෙනිදා හවස 6 ට රසකාමී හදවත්වලට අමතන සොඳුරු සැඳෑවට\, \nZoom Link :\nhttps://learn.zoom.us/j/61249455005?pwd=emo3VHFzcXFqTXZFcEx2bVkySG9JZz09 \nMeeting ID :- 612 4945 5005\nPasscode :- qhG7Q.Sb URL:/event/%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8%e0%b6%82%e0%b7%83%e0%b6%bd-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%92%e0%b6%ad-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80/ END:VEVENT END:VCALENDAR