BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:America/Caracas BEGIN:STANDARD TZOFFSETFROM:-0400 TZOFFSETTO:-0400 TZNAME:-04 DTSTART:20200101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;VALUE=DATE:20210524 DTEND;VALUE=DATE:20210531 DTSTAMP:20260620T050509 CREATED:20210514T093610Z LAST-MODIFIED:20210514T093610Z UID:53891-1621814400-1622419199@www.sjp.ac.lk SUMMARY:ජ’පුර online වෛශාක්‍ය මංගල්‍යය 2021 – USJ Online Vesak DESCRIPTION:අප තිලෝගුරු බුදුරජාණන්වහන්සේගේ උතුම් වූ තෙමඟුල හා සබැඳිව බුදුගුණ සිහිකරනු වස් සිදුකරන බැතිබර වෑයම… \nශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමය විසින් අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කරන මෙම වැඩසටහන පහත අයුරින් සංවිධානය වේ: \nමැයි 24 දින සිට 30 දින දක්වා වෙසක් කලාපය සෑම දිනකම සවස 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ නිල Facebook පිටුව (http://www.facebook.com/usjpbs) හරහා ක්‍රියාත්මක වේ. \nඑම කාලය තුළ\, \n\nDigital තොරණ\nඅසිරිමත් ධර්ම දේශනා\nබුද්ධ භූමි වන්දනාව\nදහම් දැනුම වැඩසටහන්\nජාතක කථා\n\nආදී වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වේ. \nඑසේම මෙම වැඩසටහන සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හී ඉගෙනුම ලබන සිසු සිසුවියන් නිවසේ සිට නිර්මාණය කරන\, \n\nවෙසක් පහන් කූඩු\nබැති ගී ගායනා\nවෙසක් කවි\, නිසඳැස්\, ගීත නිර්මාණ\nචිත්‍ර\, වෙසක් සුභ පැතුම්පත් ඇතුළු අත්කම් නිර්මාණ\nPhotos\, Videos ඇතුළු Graphic\, Electronic නිර්මාණ\n\nආදිය භාරගනු ලබන අතර\, එම නිර්මාණ සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ නිල Facebook පිටුව තුළින් පළකිරීමට බලාපොරොත්තු වේ. \n\nනිර්මාණ ලබාදීම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි ඉගෙනුම ලබන සැමට විවෘත වේ.\n\nවෙසක් මංගල්‍යය සමරමින් අපමණ පින්ඵල නෙලා ගන්නට ඔබ සැමට මෙම වැඩසටහන හා එක්වන මෙන් මෙත් සිතින් යුතුව ඇරයුම් කරමු. \nතෙරුවන් සරණයි.\nසංවිධානය-\nසුපිපෙන පියුම් බෞද්ධ සංගමය\nශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය \nජ’පුර වෛශාක්‍ය මංගල්‍යය (2021 – Online) හි මූලික හඳුන්වාදීමේ වීඩියෝව පහත Youtube Link එක හරහා නරඹන්න: \nhttps://www.youtube.com/watch?v=UGyM1T6DARI \n  URL:/event/%e0%b6%a2%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-online-%e0%b7%80%e0%b7%9b%e0%b7%81%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b8%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba-2/ END:VEVENT BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20210525T180000 DTEND;TZID=America/Caracas:20210525T180000 DTSTAMP:20260620T050509 CREATED:20210519T102627Z LAST-MODIFIED:20210519T102831Z UID:53913-1621965600-1621965600@www.sjp.ac.lk SUMMARY:පටිභාන වෙසක් සදහම් කතිකාවත (Vesak program) DESCRIPTION:විශ්ව විද්‍යාලයීය වෘත්තීය කුසලතා සංගමය මගින් සති බලය(Power of Mindfulness) තේමාව ඔස්සේ සංවිධානය කරන ලද\, මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව මහතෙරුන් වහන්සේගේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන පටිභාන වෙසක් සදහම් කතිකාවත 2020 මැයි මස 25 වන අඟහරුවාදා දින ප.ව.6.00 සිට\,\n\n\n️ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.\n        Meeting ID: 996 1062 2684\n        Passcode: 521521 \nhttps://zoom.us/j/99610622684?pwd=TjlOaVl4d3JPMjhKa05tN2cwL2ozUT09     \n\n\n(සියලුම දෙනා සදහම් කතිකාවත හා සම්බන්ධ වන ලෙසත්\, හැකි සියලුමදෙනා සුදු ඇඳුමින් සැරසී Video On කරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමු.) URL:/event/%e0%b6%b4%e0%b6%a7%e0%b7%92%e0%b6%b7%e0%b7%8f%e0%b6%b1-%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%8f/ END:VEVENT END:VCALENDAR