BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:America/Caracas BEGIN:STANDARD TZOFFSETFROM:-0400 TZOFFSETTO:-0400 TZNAME:-04 DTSTART:20200101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20210327T090000 DTEND;TZID=America/Caracas:20210327T170000 DTSTAMP:20260620T132312 CREATED:20210327T033514Z LAST-MODIFIED:20210327T033514Z UID:53611-1616835600-1616864400@www.sjp.ac.lk SUMMARY:SPARSHA-2021 (ස්පර්ශ-2021 ව්‍යවසායකත්ව සංස්කෘතියක් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්) DESCRIPTION:කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්\, ව්‍යවසායකයන් සවි බල ගන්වනු වස් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනය අංශයේ සිසුන් විසින් සංවිධානය කරනු ලබන මාර්ගෝපදේශන වැඩසටහන් මාලාව සඳහා එකතු වීමට ඔබ සැමට කරන ආරාධනයයි මේ. \n\n\nඔබේ ව්‍යාපාරික සැලැස්ම ඔබේ සියතින් නිර්මාණය කරගන්න.. \nඔබ\, \nතවමත් ඔබේ ව්‍යාපාරයේ ව්‍යාපාරික සැලස්ම සැලසුම් කරගත නොහැකි වූ අයෙක්ද? \nමුදල් ගෙවා සැකසූ සැලැස්ම තුළ ඔබේ ව්‍යාපාරික අදහස  ගම්‍ය නොවීම නිසා අතෘප්තියට පත් වූ අයෙක්ද? \nවසංගත ව්‍යවසනයන් හා වර්තමාන ව්‍යාපාරික ලොවට ඔබින නවීන ව්‍යාපාර සැලැස්මක් නිර්මාණය කරගැනීමට අවශ්‍යතාව ඇති අයෙක්ද? \n\nඑසේනම් එක්වන්න අපත් සමගින්\, කොරෝනා වසංගත සමයත් සමග\, එකී නීති රීති හා පිළිවෙත් වලට අනුකූලව ව්‍යවසායකත්වයෙන් ඔබව සමෘද්ධිමත් කිරීමට ගන්නා විශ්වාසී ශ්‍රී ලාංකීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාව… ස්පර්ශ-2021… \n\nමෙම වටිනා අවස්ථාව ඉතාමත් සීමිත  ආසන සංඛ්‍යාවකට  පමණක්  සීමා වන බව කාරුණිකව සලකන්න.එබැවින් එදිනම ඔබේ ව්‍යාපාර සැලැස්ම නිර්මාණය කරගැනීමට ඇති  අවස්ථාව මග නොහැර ගන්න. \nදවස පුරා අත්‍යාවශ්‍ය සියලූ පහසුකම් සමග \nදැන්ම ලියාපදිංචි වන්න.  https://forms.gle/9LLuESJ6PWeDXHVc7 \n\nආයෝජනය- රු.2000/= \nදිනය – මාර්තු  27 වන සෙනසුරාදා \nවේලාව – උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා \nස්ථානය – ව්‍යවසායකත්ව හා නවෝත්පාදන මධ්‍යස්ථානය\, නො. 454/1/1 හයිලෙවල් පාර\, පන්නිපිටිය. \n\nඔබේ ආසනය අදම වෙන්කරගන්න\, අප වෙත අමතන්න. \nපුබුදිනි(කථිකාචාර්ය) 0779389551 \nචාතිනි(කථිකාචාර්ය) 0715246566 \nදේවින්දි 0701207238 \nකෞෂානි 0775828601 \n\n\n\n\n\n\n\n \n\n\n\n  URL:/event/sparsha-2021-%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b7%81-2021-%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%80%e0%b7%83%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80-%e0%b7%83/ END:VEVENT END:VCALENDAR