BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:America/Caracas BEGIN:STANDARD TZOFFSETFROM:-0400 TZOFFSETTO:-0400 TZNAME:-04 DTSTART:20190101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20201021T080000 DTEND;TZID=America/Caracas:20201027T170000 DTSTAMP:20260621T101512 CREATED:20201021T063551Z LAST-MODIFIED:20201021T063932Z UID:51830-1603267200-1603818000@www.sjp.ac.lk SUMMARY:Online Dhamma Programme- "Arogya Parama Labha" organized by the Buddhist Society of USJ DESCRIPTION:නමෝ බුද්ධාය! \nආරෝග්‍යා පරමා ලාභා (සුවපත් මනසක් උදෙසා) \nරට තුල පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කය රෝගී වුවත් සිත නිරෝගීව පවත්වාගනු වස් විදුදැය පින් බිමෙන් ඔබට පිදෙන ධර්මානුකූල වැඩසටහන් මාලාව\,\n• ඔබේ සිත් සුවපත් කරන අසිරිමත් සදහම් දේශනයක් සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව\n• වර්තමාන තත්ත්වය හමුවේ සැලෙන සිත් ශක්තිමත් කරගනිමින් අභියෝගවලට මුහුණ දෙන ආකාරය පිළිබඳ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඔබේ නිර්මාණ එකතුවක්\n• ඔබේ ජිවිතයේ එදිනෙදා ඇතිවෙන දහම් ගැටලු සඳහා පිළිතුරු සහිත කෙටි ධර්ම දේශනා \nවප් මස එනම් මෙම මස 21 දින සිට 27 දින දක්වා සුපිපෙන පියුම් බෞද්ධ සංගමයේ \n\nFacebook – (facebook.com/usjpbs)\nYouTube – (https://www.youtube.com/channel/UC_ip70ZXd0Sct6tHhj_TO-A ) සහ\nWhatsApp මාධ්‍යයන් ඔස්සේ බලාපොරොත්තු වන්න\n\nමෙම වැඩසටහන් සමඟ එකතු වී අපමණ පින්ඵල නෙලා ගන්නට ඔබ සැමට මෙත් සිතින් යුතුව ඇරයුම් කරමු. \nතෙරුවන් සරණයි!\nසුපිපෙන පියුම් බෞද්ධ සංගමය\nශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය URL:/event/online-dhamma-programme-arogya-parama-labha-by-the-buddhist-society-of-usj/ END:VEVENT BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20201023T160000 DTEND;TZID=America/Caracas:20201023T180000 DTSTAMP:20260621T101512 CREATED:20201010T021104Z LAST-MODIFIED:20201010T021355Z UID:51726-1603468800-1603476000@www.sjp.ac.lk SUMMARY:Webinar on “Global Economy and the Way Forward amidst COVID-19” DESCRIPTION:Date: 23rd October 2020 \nTime: 4.00 PM to 6.00 PM \nVia Zoom \nZoom Link: https://learn.zoom.us/j/68677500424 \nOrganized by: Research Center for Business Economics and Development Studies (RCBEDS)\, Department of Business Economics\, Faculty of Management Studies and Commerce\, 91ý \nTelephone: +94 112 802005 \nE-mail: rcbeds@sjp.ac.lk URL:/event/webinar-on-global-economy-and-the-way-forward-amidst-covid-19/ END:VEVENT END:VCALENDAR