BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-WR-CALNAME:USJ - 91ý X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:America/Caracas BEGIN:STANDARD TZOFFSETFROM:-0400 TZOFFSETTO:-0400 TZNAME:-04 DTSTART:20190101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20200705T190000 DTEND;TZID=America/Caracas:20200705T210000 DTSTAMP:20260622T040438 CREATED:20200704T041630Z LAST-MODIFIED:20200704T042106Z UID:50673-1593975600-1593982800@www.sjp.ac.lk SUMMARY:කලු කොටියාගේ කතාව - ශ්‍රී ලංකාවේ දිවියන්\, රූපානුදර්ශ සහ සංරක්ෂණ ක්‍රමෝපායයන් පිළිබඳ ZOOM Online දේශනය DESCRIPTION:ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ “වන හා පාරිසරික විද්‍යා සංගමය” විසින් සංවිධානය කරනු ලබන මෙම විවෘත ZOOM දේශනය මඟින් ලංකාවේ දිවියන්ගේ විවිධත්වය සහ සංරක්ෂණ ක්‍රමෝපායයන් පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කෙරේ. \nමෙම වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවේණි හා අණුක ජීව විද්‍යා ඒකකයේ ආචාර්ය ඉරේෂා හරිස්චන්ද්‍ර මහත්මියගේ සහ තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ ක්ෂීරපායි අධ්‍යයන අංශයේ ප්‍රධාන උපදේශක පුබුදු වීරරත්න මහතාගේ මෙහෙයවීමෙන් 2020 ජූලි 5 ඉරුදින පස්වරු 7ට ආරම්භ වේ. \nදේශනය සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ. \nRegister for the Session URL:/event/%e0%b6%9a%e0%b6%bd%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ LOCATION:Zoom Online Lecture END:VEVENT END:VCALENDAR