BEGIN:VCALENDAR VERSION:2.0 PRODID:-//USJ - 91ý - ECPv6.15.14//NONSGML v1.0//EN CALSCALE:GREGORIAN METHOD:PUBLISH X-ORIGINAL-URL: X-WR-CALDESC:Events for USJ - 91ý REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H X-Robots-Tag:noindex X-PUBLISHED-TTL:PT1H BEGIN:VTIMEZONE TZID:America/Caracas BEGIN:STANDARD TZOFFSETFROM:-0400 TZOFFSETTO:-0400 TZNAME:-04 DTSTART:20190101T000000 END:STANDARD END:VTIMEZONE BEGIN:VEVENT DTSTART;TZID=America/Caracas:20200229T080000 DTEND;TZID=America/Caracas:20200229T170000 DTSTAMP:20260622T172608 CREATED:20200213T112152Z LAST-MODIFIED:20200213T112200Z UID:49123-1582963200-1582995600@www.sjp.ac.lk SUMMARY:Vidyodaya Sahithya Sammana (විද්‍යෝදය සාහිත්‍ය සම්මාන) 2020 DESCRIPTION:විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය 2020\nශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ‘විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානය 2020 සැප්තැම්බර් මස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. \n2019 වර්ෂයෙහි ප‍්‍රකාශයට පත් වු නවකතා\, කෙටිකතා සංග‍්‍රහ\, පද්‍ය සංග‍්‍රහ\, ගේය පද සංග‍්‍රහ සහ පුවත්පත් තීරු ලිපි සංග‍්‍රහ මෙම සම්මාන ප‍්‍රදානය සඳහා සලකා බලනු ලැබේ. කර්තෘ ප‍්‍රකාශන ඇතුළු ව සියලුම ප‍්‍රකාශන ආයතන මගින් ප‍්‍රකාශිත නිර්මාණ කෘති දෙක බැගින් 2020 පෙබරවාරි 29 දිනට පෙර සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය වෙත ලබා දෙන ලෙස මෙයින් දැනුම් දෙනු ලැබේ. \nසංවිධායක\nජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ විමසීම් – 0710577241 URL:/event/vidyodaya-sahithya-sammana-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%9d%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83/ END:VEVENT END:VCALENDAR