Loading Events
  • This event has passed.

අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 59 වන ගුණානුස්මරණ උත්සවය  2022.08.22 වෙනි සදුදා දින පෙ.ව. 9.00 ට බුදු මැදුර අසල දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

රටතුල පවත්නා  තත්වය හේතුවෙන් ගුණානුස්මරණ උත්සවයේ කටයුතු මල් පහන් පූජාව සහ පුෂ්පෝපහාරයට සීමා කිරීමට තීරණය කර ඇත.

සංවිධායක කමිටුව මෙම අවස්ථාව සඳහා සහභාගී වන මෙන් කාරුණාවෙන් ඉල්ලා සිටියි.

Details

  • Date: 22nd August 2022
  • Time:
    9:00 am - 11:00 am

Venue

  • 91ý, Nugegoda
  • Gangodawila, Nuegoda
    Nugegoda, Western 10250 91ý
  • Phone +94112758000