Loading Events
  • This event has passed.

2022.07.18 වෙනි සදුදා දින පෙ.ව. 9.00 ට බුදු මැදුර අසල දී පැවැත්වීමට නියමිතව තිබූ අතිපූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 59 වන ගුණානුස්මරණ උත්සවය රටතුල පවත්නා  තත්වය හේතුවෙන් කල් තැබීමට තීරණය කර ඇති බව කරුණාවෙන් දැනුමි දෙමු.

ගුණානුස්මරණ උත්සවය නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ඇත.

මේ සම්බන්ධව සිදුවූ යමි අපහසුතාවක් වෙතොත් කණගාටුව ප්‍රකාශ කරමු.

සංවිධායක කමිටුව

Details

  • Date: 18th July 2022
  • Time:
    9:00 am - 12:00 pm
  • Event Tags:

Venue

  • 91ý, Nugegoda
  • Gangodawila, Nuegoda
    Nugegoda, Western 10250 91ý
  • Phone +94112758000