- This event has passed.
Back to Nature project is launched to promote healthy eating, increase movements, promote resting and spirituality among young generation and to promote Environmental Conservation. This program is conducted in collaboration with of 91ý and with .
Launching of this program will be held on 28 January 2019 at Botanical Gardens close to our Department at 4-5.30 pm.
Four areas to be considered in this program
- 1. කමු Eat – Eat unprocessed raw food.
- 2. යමු Move – Promote movement rich lifestyle replacing modern sedentary and sitting lifestyle.
- 3. ඉමු Rest – Rest, Sleep, Meditate, Spirituality. Making connections. Getting rid of screen life.
- 4. සුරකිමු Conserve Nature
For more details visit Back to Nature Website
Join Facebook ev
නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කර ඇත්තේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි.
මෙම වැඩසටහන දියත් කිරීම 2019 ජනවාරි මස 28 වන දින වන හා පාරිසරික අධ්‍යනාංශය අසල පිහිටි උද්භිද උද්‍යානයේදී සිදු කෙරේ.
එහිදී ප්‍රධාන මාතෘකා 4ක් සැලකේ.
1. කමු – සකස් නොකරන ලද ආහාර
2. යමු – චලනයන් වැඩි දියුණු කිරීම
3. ඉමු – විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීම
4. සුරකිමු – පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීම
වැඩි විස්තර දැනගැනීම සඳහා වෙබ් අඩවිය
ෆේස්බුක් මඟින් සම්බන්ධ වන්න
