Loading Events
  • This event has passed.

දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ඵලදායී ඉගෙනුමක් සිදුවන්නේද?
සම්ප්‍රදායික අධ්‍යාපන රටාවන්ගෙන් නව මානයන්ට හුරුවීම ඔබටත් දුෂ්කර ද?

ඉතින් මේ පිළිබඳව සාකච්ජා කිරීමට අපි සූදානම්. කොවිඩ් හමුවේ නොසැලී ශක්තිමත් මනසකින් අභියෝග ජයගන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තීය කුසලතා සංවර්ධන සංගමය කඩුවෙල සතිපාසල පදනම (Sati Pasala Foundation) – Mindfulness School හා එක්ව මෙහෙයවන “සිත්දැහැන” වැඩමුළු මාලාවේ පස්වන  වැඩමුළුව සමඟ ඔබත් එක්වන්න.

2021 අගෝස්තු මස 22 දින
පෙ.ව 8.00 – පෙ.ව 9.00 දක්වා
ZOOM තාක්ෂණය ඔස්සේ,

Meeting ID: 996 1062 2684
Passcode: 521521

Details

  • Date: 22nd August 2021
  • Time:
    8:00 am - 9:00 am