Loading Events
  • This event has passed.

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය: කසළ වලට වටිනාකමක් දෙමු යන මාතෘකාව යටතේ වන විද්වත් දේශනය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ, හ මගින් සංවිධානය කරනු ලදුව  2021 ජුනි මස 25 වන දින පැවැත්වේ.

මෙම දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රන්ධිකා ජයසිංහ මහත්මිය විසින් සිදු කිරීමට නියමිතය.

Topic: තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය: කසළ වලට වටිනාකමක් දෙමු
Time: Jun 25, 2021 10.00 AM Asia/Colombo
Join Zoom Meeting
Meeting ID: 652 8917 2188
Passcode: r5K&mJqP

Details

  • Date: 25th June 2021
  • Time:
    10:00 am - 12:00 pm