Loading Events
  • This event has passed.

වෘත්තීය කුසලතා සංවර්ධන සංගමයේ 13 වන සංවත්සර සැමරුමට සමගාමීව සිදු කරනු ලබන, අප විශ්ව විද්‍යාලයේ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරතවෙමින් සුවිසල් මෙහෙවරක් ඉටුකරන අපේම ආදරණීය මව්වරුන් සහ පියවරුන් 70කට ආසන්න පිරිසක් සඳහා ඔබේ හදරැඳි ආදරයත් සමඟින් වියළි සලාක මලු බෙදාදීමේ උතුම් වූ සමාජ කර්තව්‍යය

අගෝස්තු මස 02 වෙනි දින

ප.ව. 1.30 සිට ප.ව. 4.00 දක්‌වා

විශ්ව විද්‍යාලයීය මුණසිංහ ශාලා පරිශ්‍රයේදී

Details

  • Date: 2nd August 2022
  • Time:
    1:30 pm - 4:00 pm
  • Event Tags:,

Organizers

  • Career Skills Development Society
  • Career Guidance Unit

Venue

  • 91ý, Nugegoda
  • Gangodawila, Nuegoda
    Nugegoda, Western 10250 91ý
  • Phone +94112758000