ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් 11 වැනි වරටත් පිරිනමනු ලබන ව (2018/2019) සඳහා අයදුම්පත් දැන් කැඳවේ
දේශන සහ ප්‍රායෝගික සැසි සෙනස϶ාදා දිනල උදැසන 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.
රු. 20,000 පාඨමාලා ගාස්තුව ලියාපදිංචි විමේදීම ගෙවිය යුතු අතර පාඨමාලා කාලය පැය 225 කි.
සුදුසුකම් : සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව සමත්වීම තිබීම හෝ විශ්වවිද්‍යාලය පිළිගන්නා වෙනත් වෘත්තිමය හෝ අධ්‍යාපනික සුදුසුකමක්
සම්මුඛ පරීක්ෂණ : 2018 සැප්තැම්බර් මස 09
වේලාව : උදැසන 9.00 සිට දහවල් 12.00 දක්වා
ස්ථානය : රැස්වීම් ශාලාව
පාඨමාලව ආරම්භය : 2018 ඔක්තෝම්බර් මස 07
සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු දේවල්
1. නිවැරදිව පුරවන ලද
2. මහජන බැංකුවේ 013010001306 ගිණුමට ගෙවන ලද රු. 300 රිසිට්පත
3. අදාළ සහතිකපත්‍ර
4. පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 2 ක්
5. රු. 35 ක මුද්දර ඇලවූ ලිපිනය ලියන ලද ලියුම් කවර 2 ක්
වැඩිදුර විස්තර :
පාඨමාලා සම්බන්ධීකාරක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගංගොඩն
නුගේගොඩ
ශ්‍රී ලංකාව
දුරකථන :011 2802499
රෙජිස්ටාර්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ගංගොඩն
නුගේගොඩ








