
ජෙය්ෂ්ඨ කථිකාචාර්ය එස්.එම්. අමරසේන මහතා නව අධ්‍යක්ෂක ලෙස වැඩ භාරගැනීම මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ජායන මැද්දේ 2018 ජනවාරි මස 10 වැනිදා සිදු විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨාධිපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.
























