Sports Archives - USJ - 91ý /category/sports-si/ Fri, 31 Jan 2020 06:36:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Sports Archives - USJ - 91ý /category/sports-si/ 32 32 81423829 2020 වාර්ෂික රොටරැක්ට් චැම්පියන්ස් ලීග් තරගාවලියේදී USJ අනුශූරතාවය දිනා ගනී /sports-si/usj-becomes-runners-annual-rotaract-champions-league-2020/ Mon, 27 Jan 2020 07:08:08 +0000 /uncategorized-si/usj-becomes-runners-annual-rotaract-champions-league-2020/?lang=si 2020 ජනවාරි මස 18 සහ 19 වන දිනවලදී පැවති රොටරැක්ට් චැම්පියන්ස් ලීග් තරගාවලියේදී USJ සිසුන් අනුශූරතාවය දිනා ගන්නා ලදී.

The post 2020 වාර්ෂික රොටරැක්ට් චැම්පියන්ස් ලීග් තරගාවලියේදී USJ අනුශූරතාවය දිනා ගනී appeared first on USJ - 91ý.

]]>

2020 ජනවාරි මස 18 සහ 19 වන දිනවලදී පැවති රොටරැක්ට් චැම්පියන්ස් ලීග් තරගාවලියේදී USJ සිසුන් අනුශූරතාවය දිනා ගන්නා ලදී.

The post 2020 වාර්ෂික රොටරැක්ට් චැම්පියන්ස් ලීග් තරගාවලියේදී USJ අනුශූරතාවය දිනා ගනී appeared first on USJ - 91ý.

]]>
48674
ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක සීමාවාසික පුහුණුව ලබයි /sports-si/undergraduates-dept-sports-science-received-internships-ecu-australia/ Mon, 21 Oct 2019 07:29:05 +0000 /uncategorized-si/undergraduates-dept-sports-science-received-internships-ecu-australia/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසර උපාධි අපේක්ෂකයන් 10 දෙනෙක් සඳහා පැය 300කින් සමන්විත සීමාවාසික පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා පාසල මගින් […]

The post ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක සීමාවාසික පුහුණුව ලබයි appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිව්වන වසර උපාධි අපේක්ෂකයන් 10 දෙනෙක් සඳහා පැය 300කින් සමන්විත සීමාවාසික පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා පාසල මගින් පිරිනමා ඇත.

සිසුන් මෙම සීමාවාසික පුහුණුව 2019 සැප්තැම්බර් මස 10 වන දින පැවති සමාරම්භක රැස්වීමෙන් පසුව අරඹන ලදී.

 

 

The post ක්‍රීඩා විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂකයින් පිරිසක් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක සීමාවාසික පුහුණුව ලබයි appeared first on USJ - 91ý.

]]>
46227
ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා (SLUG) 2019 ශූරතාවය ජපුරට /sports-si/japura-becomes-champions-slug-sri-lanka-university-games-2019/ Sun, 08 Sep 2019 03:06:30 +0000 /uncategorized-si/japura-becomes-champions-slug-sri-lanka-university-games-2019/?lang=si ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2019 ජයග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්! ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති 2019 ශ්‍රී […]

The post ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා (SLUG) 2019 ශූරතාවය ජපුරට appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) – 2019 ජයග්‍රාහී ගමන සදහා දායක වූ සියලු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්!
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයේ පැවති 2019 ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගනී. ක්‍රීඩා තරඟ 22ක් සඳහා විශ්වවිද්‍යාල 14ක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී විය.

ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල රාජ්‍ය විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබයි. බොහෝ දිවා රාත්‍රීන් කැප කරමින් මහන්සියෙන් නෙලා ගත මෙම ප්‍රතිපලය සදහා දායක වූ සියලු දෙනාටම සුභපැතුම් පිරිනමන අතර, එම සුබ පැතුම් උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමගින් සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල දක්වා ම දිවෙයි.
91ý became winners of that competition,

Japura home of the Champions - SLUG 2019
Rank University Points
1 91ý 342
2 University Of Colombo 307
3 University Of Moratuwa 274
4 University Of Kelaniya 267
5 Sabaragamuwa University 255
6 University Of Peradeniya 252
7 University Of Ruhuna 199
8 University Of Jaffna 180
9 Wayamba University 157
10 Rajarata University 149
11 Uva Wellassa University 72
12 Eastern University 55
13 South Eastern University 54
14 University of the Visual and Performing Arts 23

Overall Summary

 

 

The post ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා (SLUG) 2019 ශූරතාවය ජපුරට appeared first on USJ - 91ý.

]]>
45708
ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 18කට පසු ජපුර ඉදිරියෙන් /sports-si/japura-lead-slug-sri-lanka-university-games-2019-15-games/ Thu, 05 Sep 2019 06:43:52 +0000 /uncategorized-si/japura-lead-slug-sri-lanka-university-games-2019-15-games/?lang=si 2019 ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 18කට පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පළමු ස්ථානයේ රැඳී සිටියි. අඛණ්ඩව 2015, 2016, 2017 වසරවල ශූරයන් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර තරඟාවලියේද ශූරයන් වනු […]

The post ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 18කට පසු ජපුර ඉදිරියෙන් appeared first on USJ - 91ý.

]]>
slug 2019 after 18 games

2019 ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 18කට පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පළමු ස්ථානයේ රැඳී සිටියි.

අඛණ්ඩව 2015, 2016, 2017 වසරවල ශූරයන් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර තරඟාවලියේද ශූරයන් වනු දැකීම අපගේ පැතුමයි.
ජපුර කණ්ඩායම්වලට සුබ පැතුම්.

ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවිය : 

SLUG-2019 Japura

The post ශ්‍රී ලංකා අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා 18කට පසු ජපුර ඉදිරියෙන් appeared first on USJ - 91ý.

]]>
45554
විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2019 /sports-si/vidudaya-ritzbury-inter-school-swimming-championship-2019/ Tue, 19 Mar 2019 07:44:21 +0000 /uncategorized-si/vidudaya-ritzbury-inter-school-swimming-championship-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශය සහ ක්‍රීඩා සභාව එක්ව සංවිධානය කරන “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2019” 2019 මාර්තු මස 9 සහ 10 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය පිහිනුම් තටාකයේදී පැවැත්විය. තරඟාවලිය […]

The post විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ  සහ ක්‍රීඩා සභාව එක්ව සංවිධානය කරන “විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2019” 2019 මාර්තු මස 9 සහ 10 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය පිහිනුම් තටාකයේදී පැවැත්විය. තරඟාවලිය සඳහා අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් වර්ගය “රිට්ස්බරි” චොකලට්  මඟින් දක්වන ලදී. මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.

The post විදුදැය රිට්ස්බරි අන්තර්පාසල් පිහුනුම් ශුරතාවය 2019 appeared first on USJ - 91ý.

]]>
42809
ජපුර වෛද්‍ය සිසුන්ගේ කණ්ඩායම වෛද්‍යවරුන්ගේ කණ්ඩායම පරදා ජය ගනී. /medical-si/japura-medical-students-beat-doctors-cricket-team/ Thu, 14 Mar 2019 05:11:13 +0000 /uncategorized-si/japura-medical-students-beat-doctors-cricket-team/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රිකට් කණ්ඩායම කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම පරදා ජයගනී. 2019 මාර්තු මස 13 වන දින කුරේ පිටියේ ඕවර 25 ක තරඟයක් ලෙස මෙය […]

The post ජපුර වෛද්‍ය සිසුන්ගේ කණ්ඩායම වෛද්‍යවරුන්ගේ කණ්ඩායම පරදා ජය ගනී. appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම පරදා ජයගනී. 2019 මාර්තු මස 13 වන දින කුරේ පිටියේ ඕවර 25 ක තරඟයක් ලෙස මෙය පැවැත්වුණු අතර වෛද්‍ය කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 139ක් පමණක් වන අතර ජපුර වෛද්‍ය සිසුන් ඕවර 16කදී ලකුණු 140ක් ලබාගන්නා ලදී.
ජපුර වෛද්‍ය සිසුන් හා පේරාදෙණිය වෛද්‍ය සිසුන් අතර තරඟය 2019 මාර්තු මස 24 වන දින පෙරවරු 10 සිට පේරාදෙණි විශ්ව විද්‍යාල පිටියේදී පවත්වනු ලැබේ.

The post ජපුර වෛද්‍ය සිසුන්ගේ කණ්ඩායම වෛද්‍යවරුන්ගේ කණ්ඩායම පරදා ජය ගනී. appeared first on USJ - 91ý.

]]>
42812
ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ලලීන් කරුණානායක මහතා තේරී පත්වේ /sports-si/prof-laleen-karunanayake-elected-new-dean-faculty-applied-sciences/ Wed, 13 Mar 2019 06:08:13 +0000 /uncategorized-si/prof-laleen-karunanayake-elected-new-dean-faculty-applied-sciences/?lang=si 2019 මාර්තු මස 12 වන දින මණ්ඩලයේ සභාපතිතුමා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා […]

The post ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ලලීන් කරුණානායක මහතා තේරී පත්වේ appeared first on USJ - 91ý.

]]>

2019 මාර්තු මස 12 වන දින මණ්ඩලයේ සභාපතිතුමා වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ලලීන් කරුණානායක මහතා තේරී පත්විය.

The post ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහාචාර්ය ලලීන් කරුණානායක මහතා තේරී පත්වේ appeared first on USJ - 91ý.

]]>
42684
ජපුර වර්ණ 2019 /sports-si/japura-warna-university-colors-awarding-2019/ Mon, 28 Jan 2019 08:02:14 +0000 /uncategorized-si/japura-warna-university-colors-awarding-2019/?lang=si විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරු අගයන වාර්ෂික වර්ණ ප්‍රධානෝත්සවය ඉතා විචිත්‍රවත්ව 2019 ජනවාරි මස 22 වන දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ […]

The post ජපුර වර්ණ 2019 appeared first on USJ - 91ý.

]]>

විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරු අගයන වාර්ෂික වර්ණ ප්‍රධානෝත්සවය ඉතා විචිත්‍රවත්ව 2019 ජනවාරි මස 22 වන දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර පිඨයන්හි පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීවරුන්, ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ මහත්ම මහත්මීන් හා අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික වරුන්ද මෙම උත්සවයට සහභාගී විය.

The post ජපුර වර්ණ 2019 appeared first on USJ - 91ý.

]]>
40475
සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශයට අනුග්‍රහය /science-si/development-lotteries-board-sponsorship-department-physical-education/ Fri, 07 Sep 2018 07:04:50 +0000 /uncategorized-si/development-lotteries-board-sponsorship-department-physical-education/?lang=si සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මඟින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශයට මුල්‍යමය අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 05 වැනිදා පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග […]

The post සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශයට අනුග්‍රහය appeared first on USJ - 91ý.

]]>

සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් මඟින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුල්‍යමය අනුග්‍රහය දැක්වීමේ වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 05 වැනිදා පැවැත්වූ අතර ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එස්. ඒ. පි. සුරියප්පෙරුම මහතා සහ සාමාන්‍ය කළමනාකරු ඩබ්ලිව්. කේ. ඒ. ඒ. ජයරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගීවිය.

 

 

 

The post සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ශාරීරික අධ්‍යයන අධ්‍යනාංශයට අනුග්‍රහය appeared first on USJ - 91ý.

]]>
35268
සාර්ථකත්වයේ සෙවනැලි 3 ඩිලන්ත මාලගමුව සමඟ /guest-lecture-si/shadows-success-phase-3/ Thu, 21 Jun 2018 15:58:43 +0000 /uncategorized-si/shadows-success-phase-3/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරනු ලබන “සාර්ථකත්වයේ සෙවනැලි”  වැඩමුළු මාලාවේ 3 වැනි අදියර 2018 ජුනි මස 18 වැනිදා ප්‍රවීන මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව මහතාගේ සහභාගිත්වයෙන් […]

The post සාර්ථකත්වයේ සෙවනැලි 3 ඩිලන්ත මාලගමුව සමඟ appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් සංවිධානය කරනු ලබන “සාර්ථකත්වයේ සෙවනැලි”  වැඩමුළු මාලාවේ 3 වැනි අදියර 2018 ජුනි මස 18 වැනිදා ප්‍රවීන මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

තමාගේ ක්ෂේත්‍රය තුල ප්‍රවිනත්වයට පත් පුද්ගල පුද්ගලයින්ගේ අත්දැකීම් උපාධි අපේක්ෂකයින් සමඟ බෙදාහැදාගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගීවිය.

සාර්ථකත්වයේ සෙවනැලි පළමු වැඩමුළුව : Phase 1
සාර්ථකත්වයේ සෙවනැලි දෙවැනි වැඩමුළුව : ʳ󲹲2

 

 

 

The post සාර්ථකත්වයේ සෙවනැලි 3 ඩිලන්ත මාලගමුව සමඟ appeared first on USJ - 91ý.

]]>
32497