පර්යේෂණ Archives - USJ - 91ý /category/research-si/ Wed, 22 Dec 2021 14:04:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg පර්යේෂණ Archives - USJ - 91ý /category/research-si/ 32 32 81423829 FHSS Paves the Way for Budding Researchers to Blossom – Vidyodaya Undergraduate Research Day – 2021 /academic/fhss-paves-the-way-for-budding-researchers-to-blossom-vidyodaya-undergraduate-research-day-2021/ Mon, 20 Dec 2021 12:16:36 +0000 /?p=56121 Inauguration Ceremony of VURD –  5th Vidyodaya Undergraduate Research Day of Faculty of Humanities and Social Sciences – 2021 was held on 14th December 2021 at the auditorium of the […]

The post FHSS Paves the Way for Budding Researchers to Blossom – Vidyodaya Undergraduate Research Day – 2021 appeared first on USJ - 91ý.

]]>

Inauguration Ceremony of VURD –  5th Vidyodaya Undergraduate Research Day of Faculty of Humanities and Social Sciences – 2021 was held on 14th December 2021 at the auditorium of the Faculty.
The Keynote Speaker, Rev. Snr. Prof. M Dhammajothi, Director, Post Graduate institute – Pali and Buddhist Studies of the University of Kelaniya, asserted that modern educational culture gives predominance to critical thinking rather than merely following the textbooks.
Prof.Sudantha Liyanage, Vice-Chancellor of the USJ, in his speech, pointed out the significance of Applied Social Sciences and encouraged the budding researchers to continuously engage in research work.
Prof.Shirantha Heenkenda, Dean of the FHSS, uttered that University and the Faculty are continuously striving to create a research culture which has resulted in creating an exemplary image among the university crowd as well as in the general public.
The best researches were awarded at the Inauguration ceremony as well.

The post FHSS Paves the Way for Budding Researchers to Blossom – Vidyodaya Undergraduate Research Day – 2021 appeared first on USJ - 91ý.

]]>
56121
ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගනී /science-si/dept-food-science-technology-won-two-medals-75th-annual-session-slass/ Mon, 13 Jan 2020 12:05:09 +0000 /uncategorized-si/dept-food-science-technology-won-two-medals-75th-annual-session-slass/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ  සිසුන් විසින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගන්නා ලදී.

The post ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගනී appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  සිසුන් විසින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගන්නා ලදී.

The post ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගනී appeared first on USJ - 91ý.

]]>
48560
ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ කණ්ඩායම් දෙකක් සහසක් නිමැවුම් 2019දී සම්මාන දිනා ගනී /awards-2-si/two-teams-dept-food-science-technology-win-awards-sahasak-nimavum-2019/ Sun, 29 Dec 2019 06:51:28 +0000 /uncategorized-si/two-teams-dept-food-science-technology-win-awards-sahasak-nimavum-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ  සිසු කණ්ඩායම් දෙකක් විසින් සහසක් නිමැවුම් 2019 හිදී රිදී සහ රත්තරන් පදක්කම් දිනා ගනී. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න 

The post ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ කණ්ඩායම් දෙකක් සහසක් නිමැවුම් 2019දී සම්මාන දිනා ගනී appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  සිසු කණ්ඩායම් දෙකක් විසින් සහසක් නිමැවුම් 2019 හිදී රිදී සහ රත්තරන් පදක්කම් දිනා ගනී.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න 

The post ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ කණ්ඩායම් දෙකක් සහසක් නිමැවුම් 2019දී සම්මාන දිනා ගනී appeared first on USJ - 91ý.

]]>
48068
15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 /conferences-si/15th-international-conference-pali-buddhist-studies-2019/ Mon, 23 Dec 2019 05:47:04 +0000 /uncategorized-si/15th-international-conference-pali-buddhist-studies-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 දෙසැම්බර් මස 17 වනදා විශ්වවිද්‍යාලීය […]

The post 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ විසින් සංවිධානය කල 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 දෙසැම්බර් මස 17 වනදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, චීනයේ බීජිං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හාඕ වෙයිමින් මහතා, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ගරු තවලම බන්දුල හිමියන්, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය එම්. ඩී. ඩී. අයි. ගුණතිලක මහතා  ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර ආචාර්ය ගරු කුඹුකේ චන්දාලෝක හිමියන් මුලසුන හෙබවූ අතර මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් සමුළුවේ ලේකම් ධූරය හෙබවීය.

The post 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>
47870
නවෝත්පාදන හා ව්‍යවසායකත්වය කරා යන මාවත සඳහා USJ සහ NSYSU අතර සහයෝගිතාව /wcup-si/collaboration-usjp-nsysu-path-towards-innovation-entrepreneurship/ Fri, 01 Nov 2019 08:47:36 +0000 /uncategorized-si/collaboration-usjp-nsysu-path-towards-innovation-entrepreneurship/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් පශ්චාද් හා ආචාර්ය උපාධි පිරිනැමීම මගින් කීර්තිමත් පර්යේෂකයන් ලෙස තම ශිෂ්‍යයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය […]

The post නවෝත්පාදන හා ව්‍යවසායකත්වය කරා යන මාවත සඳහා USJ සහ NSYSU අතර සහයෝගිතාව appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් පශ්චාද් හා ආචාර්ය උපාධි පිරිනැමීම මගින් කීර්තිමත් පර්යේෂකයන් ලෙස තම ශිෂ්‍යයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ප්‍රමුඛයා බවට පත්ව තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා සමග 2019 ඔක්තෝබර් මස 24 වන දින සිට 27 වන දින දක්වා තායිවානයේ ජාතික සන්-යත්සෙන් විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත විය.
වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න 

Vice President Dr. Yang-Yih Chen, Prof. Ranil De Silva, Director World Class University Project, Vice Chancellor Prof. Sampath Amaratunge, Prof. Ying-Yao Cheng, President of NSYSU with Dr. Chih-Wen Kuo, Vice President for Office of International Affairs (OIA) and Vice President Dr. Mitch Chou, Office of Research & Development (ORD) of NSYSU 
ڳ:Prof. Sampath Amaratunge, Vice Chancellor and Prof. Ranil de Silva, Director of World Class University Project visited RSRCTB with Dr. Jentaie Shiea, Director Toxicology and Biomedicine and Prof. Yu-Chung Chiang
龱:Prof. Sampath Amaratunge, Vice Chancellor and Prof. Ranil de Silva, Director of World Class University Project visited ECSTIC Taiwan Center with Prof. Chih-Chuang Liaw.
ڳ:Prof. Sampath Amaratunge, and Prof. Ranil de Silva, at the Aerosol Science Dept. with Prof. Chia C. Wang and Prof. Yu-Chung Chiang
龱:Prof. Sampath Amaratunge, and Prof. Ranil de Silva, at the Kaohsiung International Food Show with Prof. Yu-Chung Chiang
Prof. Sampath Amaratunge, and Prof. Ranil de Silva, visited Marince Biology Museum with Prof. Chih-Chuang Liaw.

The post නවෝත්පාදන හා ව්‍යවසායකත්වය කරා යන මාවත සඳහා USJ සහ NSYSU අතර සහයෝගිතාව appeared first on USJ - 91ý.

]]>
46859
ජපුර සිසුන්ගෙන් හැරී පොටර්හි සිසුන් වර්ග කිරීමේ තොප්පියට නැවත ජීවය /science-si/team-bringing-harry-potters-sorting-hat-life-marks-sri-lanka-world-map/ Fri, 01 Nov 2019 05:53:57 +0000 /uncategorized-si/team-bringing-harry-potters-sorting-hat-life-marks-sri-lanka-world-map/?lang=si මැජික් යනු සැමවිටම අපව නව ලෝකයකට ගෙන ගොස් අපගේ පරිකල්පනය යථාර්ථයට ගෙන ආ දෙයක් වන අතර මැජික් ගැන කතා කරන විට ජේ. කේ. රෝලිං මහත්මියගේ හැරී පොටර් කතා මාලාව අපට අමතක […]

The post ජපුර සිසුන්ගෙන් හැරී පොටර්හි සිසුන් වර්ග කිරීමේ තොප්පියට නැවත ජීවය appeared first on USJ - 91ý.

]]>

මැජික් යනු සැමවිටම අපව නව ලෝකයකට ගෙන ගොස් අපගේ පරිකල්පනය යථාර්ථයට ගෙන ආ දෙයක් වන අතර මැජික් ගැන කතා කරන විට ජේ. කේ. රෝලිං මහත්මියගේ හැරී පොටර් කතා මාලාව අපට අමතක කළ නොහැකි දෙයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ උපාධි අපේක්ෂක සිසුන් විසින් හැරී පොටර්හි සිසුන් වර්ග කිරීමේ තොප්පියට නැවත ජීවය ලබා දීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට කීර්තියක් අත් කර දී තිබේ.

මොළයේ ක්‍රියාකාරීත්වය අනුව සිසු සිසුවියන් නිවාස වලට වෙන්කිරීමේ හැකියාවට අමතරව, මොළය සම්බන්ධ විවිධ ස්කෑන් පරීක්ෂා සිදුකිරීමද මේ හිස්වැසුමට කළ හැකිවේ.

මේ සුවිශේෂී දස්කම නිසා ඔවුන් ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර පැවැත්වෙන “2019 සෝෂල් රොබෝටික්ස් කොන්ෆරන්ස්” යට සහ එහි රොබෝ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට තෝරාගෙන තිබේ.

ඒ වෙනුවෙන් මේ තරඟයට සහභාගී වෙන, මේ හිස්වැසුමේ නිර්මාතෘවර පර්යේෂක කණ්ඩායම :
– ආචාර්ය රවීන්ද්‍ර ද සිල්වා
– දෝවිනි ජයසිංහ
– විරාජි අමරජීව
– ටෙහානි වන්නිආරච්චි
– අසේල විජේසිංහ
– අධීෂ ගම්මන්පිළ

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න 

Right: Adhisha Gammanpila and Asela Wijesinghe explaining the Hat to the crowd at the Innovate 91ý exhibition, ڳ:Adhisha Gammanpila along with the Vice Chancellor, Prof. Sampath Amaratunge, Prof. Shirantha Heenkenda and research assistant at RIS Mr. Udaka Manawadu while visiting to witness the Department stall and the exhibits including the Harry Potters’ Sorting Hat.
Adhisha Gammanpila, Tehani Wanniarachchi, , Viraji Amarajeewa & Asela Wijesinghe

පර්යේෂණ කණ්ඩායම 

 

 

The post ජපුර සිසුන්ගෙන් හැරී පොටර්හි සිසුන් වර්ග කිරීමේ තොප්පියට නැවත ජීවය appeared first on USJ - 91ý.

]]>
46835
“ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වේ” – ආචාර්ය ප්‍රියාන් පෙරේරා /centers-si/dr-priyan-usj-first-carbon-neutral-university-sri-lanka/ Mon, 28 Oct 2019 08:23:12 +0000 /uncategorized-si/dr-priyan-usj-first-carbon-neutral-university-sri-lanka/?lang=si ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවන පාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන […]

The post “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වේ” – ආචාර්ය ප්‍රියාන් පෙරේරා appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවන පාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  තිරසාරභාවය සඳහා මධ්‍යස්ථානයේ මහතාගේ සංකල්පයකට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතුරින් කාබන් රහිත ප්‍රථම විශ්වවිද්‍යාලය බවට පත් කිරීම සඳහා නව ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

වැඩිදුර තොරතුරු සඳහා පුවත්පතේ පළවූ ලිපිය>> 

The post “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වේ” – ආචාර්ය ප්‍රියාන් පෙරේරා appeared first on USJ - 91ý.

]]>
46746
3MT® පීපල්ස් චොයිස් සම්මානය ජපුර පශ්චාත් උපාධි අපේක්ෂක හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය දිනා ගනී. /awards-2-si/mphil-student-won-popular-paper-award-slays-research-antimicrobial-properties-nanoparticles/ Thu, 24 Oct 2019 10:33:18 +0000 /uncategorized-si/mphil-student-won-popular-paper-award-slays-research-antimicrobial-properties-nanoparticles/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ දර්ශන ශාස්ත්‍රපති අවසන් වසර ශිෂ්‍යාවක් වන හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය 3MT® පීපල්ස් චොයිස් සම්මානය දිනා ගන්නා ලදී. මෙම තරඟාවලිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී 2019 ඔක්තෝබර් […]

The post 3MT® පීපල්ස් චොයිස් සම්මානය ජපුර පශ්චාත් උපාධි අපේක්ෂක හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය දිනා ගනී. appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ දර්ශන ශාස්ත්‍රපති අවසන් වසර ශිෂ්‍යාවක් වන හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය 3MT® පීපල්ස් චොයිස් සම්මානය දිනා ගන්නා ලදී. මෙම තරඟාවලිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී 2019 ඔක්තෝබර් මස 16 වන දින පැවැත්වෙන ලදී.

The post 3MT® පීපල්ස් චොයිස් සම්මානය ජපුර පශ්චාත් උපාධි අපේක්ෂක හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය දිනා ගනී. appeared first on USJ - 91ý.

]]>
46681
දකුණු ආසියාවේ විශාලතම වන හා පාරිසරික සමුළුව 24 වන වරටත් මීගමුවේදී පැවැත්විණ /science-si/south-asias-oldest-largest-forestry-environment-symposium-held-24th-year-negombo/ Tue, 22 Oct 2019 08:43:15 +0000 /uncategorized-si/south-asias-oldest-largest-forestry-environment-symposium-held-24th-year-negombo/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 24 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2019 ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනවලදී […]

The post දකුණු ආසියාවේ විශාලතම වන හා පාරිසරික සමුළුව 24 වන වරටත් මීගමුවේදී පැවැත්විණ appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 24 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2019 ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනවලදී නුගේගොඩ ජෙට්වින් බ්ලූ හෝටලයේදී සාර්ථකව පැවැත්විණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද අධ්‍යනාංශ ප්‍රධානීන්ද මහාචාර්ය වරුන්ද තවත් අධ්‍යයන කාර්යමණ්ඩලයේ පිරිසක්ද මෙම සමුළුවට සහභාගී විය. සමුළුවේ මුලසුන හෙබවූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය උපුල් සුබසිංහ මහතා වූ අතර ආචාර්ය වරුණි ජයසූරිය මෙනෙවිය, ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතා මෙම සමුළුවේ සම්බන්ධීකාරකයන් ලෙස කටයුතු කරන ලදී. විද්වතුන් 250ක් පමණ සහභාගී වූ මෙම සමුළුවේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයිකල් ඩියුක් මහතා සහ සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් මෙනෙවිය ආරාධිත දේශන ඉදිරිපත් කළහ.

The post දකුණු ආසියාවේ විශාලතම වන හා පාරිසරික සමුළුව 24 වන වරටත් මීගමුවේදී පැවැත්විණ appeared first on USJ - 91ý.

]]>
46663
2019 SLAYS විවෘත සංසදයේදී ආහාර විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා රන් පදක්කමක් දිනා ගනී /science-si/dr-dulani-somendrika-dept-food-science-wins-gold-medal-slays-open-forum-2019/ Mon, 21 Oct 2019 10:30:12 +0000 /uncategorized-si/dr-dulani-somendrika-dept-food-science-wins-gold-medal-slays-open-forum-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා මහත්මිය 2019 SLAYS විවෘත සංසදයේදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයන්ගේ ඇකඩමිය විසින් සංවිධානය කරන ලද  SLAYS විවෘත සංසදය […]

The post 2019 SLAYS විවෘත සංසදයේදී ආහාර විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා රන් පදක්කමක් දිනා ගනී appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා මහත්මිය 2019 SLAYS විවෘත සංසදයේදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා තරුණ විද්‍යාඥයන්ගේ ඇකඩමිය විසින් සංවිධානය කරන ලද  SLAYS විවෘත සංසදය 2019 ඔක්තෝබර් මස 16 වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

The post 2019 SLAYS විවෘත සංසදයේදී ආහාර විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය දුලානි සොමේන්ද්‍රිකා රන් පදක්කමක් දිනා ගනී appeared first on USJ - 91ý.

]]>
46231