Pooja Archives - USJ - 91ý /category/pooja-si/ Wed, 31 Jul 2019 06:48:14 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Pooja Archives - USJ - 91ý /category/pooja-si/ 32 32 81423829 පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය /buddhism-si/56th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/ Tue, 30 Jul 2019 05:46:09 +0000 /uncategorized-si/56th-commemoration-ven-weliwitiye-sri-soratha-maha-thero/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුරෝගාමී වන පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ56 වන අනුස්මරණය 2019 ජූලි මස 25 වන දින විශ්වවිද්‍යාලයීය බෞද්ධ මන්දිරපරිශ්‍රයේදී පැවැත්විණ. ගෞරවනීය මහා සංඝයා වහන්සේලාද විශ්වවිද්‍යාලයීය උපකුලපතිජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් […]

The post පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුරෝගාමී වන පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ56 වන අනුස්මරණය 2019 ජූලි මස 25 වන දින විශ්වවිද්‍යාලයීය බෞද්ධ මන්දිරපරිශ්‍රයේදී පැවැත්විණ.
ගෞරවනීය මහා සංඝයා වහන්සේලාද විශ්වවිද්‍යාලයීය උපකුලපතිජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාදපීඨාධිපතිවරුන්දඇතුළු තවත්සම්භාවනීය පිරිසක්දමෙම අවස්ථාවටසහභාගී විය.

පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් පිලිබඳ ලියැවුණු ලිපි,

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින්ලියු ලිපිය
පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි

The post පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 56 වන අනුස්මරණය appeared first on USJ - 91ý.

]]>
44887
වෙසක් බැති ගී සහ දන්සැල 2019 /buddhism-si/vesak-bathi-gee-dansala-2019/ Fri, 31 May 2019 10:58:24 +0000 /uncategorized-si/vesak-bathi-gee-dansala-2019/?lang=si වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින්සංවිධානය කරන ලදවෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රීසුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය […]

The post වෙසක් බැති ගී සහ දන්සැල 2019 appeared first on USJ - 91ý.

]]>

වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ විශ්වවිද්‍යාලීය පාලන අධිකාරිය විසින්සංවිධානය කරන ලදවෙසක් භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2019/05/23 වන දින ප.ව. 04.00 ට ශ්‍රීසුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්විණ. විශ්වවිද්‍යාලයීය සිසු එකමුතුව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිසු ඝනත්වය අතින් ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස සැලකේ. විශ්වවිද්‍යාලය තුල විවිධ ප්‍රජාවන්ට අයත් සිසුන් කාර්ය මණ්ඩල සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටියි. මේ දිනවල රටේ පවතින වාතාවරණය තුල විවිධ ප්‍රජාවන් අතර එකමුතුකමශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම අවස්ථාවටඅතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නායකකුලපති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, ඉස්ලාම් මවුලවිතුමා සහ හින්දු කුරුක්කල්උතුමන්වහන්සේලා ඇතුළු පුජක උතුමන්ලාද ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගී විය.

 

The post වෙසක් බැති ගී සහ දන්සැල 2019 appeared first on USJ - 91ý.

]]>
43682
හරිත වසන්තය – 2019 /culture-arts-si/haritha-wasanthaya-2019-dept-forestry-environmental-science/ Mon, 29 Apr 2019 06:33:09 +0000 /uncategorized-si/haritha-wasanthaya-2019-dept-forestry-environmental-science/?lang=si   ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීයවන හා පාරිසරික විද්‍යා අධ්‍යනාංශය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ‘හරිත වසන්තය’ 2019 අප්‍රේල් මස 04 වන දින අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විණ. […]

The post හරිත වසන්තය – 2019 appeared first on USJ - 91ý.

]]>
 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විසින් සංවිධානය කරන ලද සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ‘හරිත වසන්තය’ 2019 අප්‍රේල් මස 04 වන දින අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිමහාචාර්ය සම්පත් අමරතුංග මහතාද , තාක්ෂණ පීඨ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාද , ව්‍යවහාරික විද්‍යාපීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මෙම උත්සවයසඳහාසහභාගී වූහ.

 

 

The post හරිත වසන්තය – 2019 appeared first on USJ - 91ý.

]]>
43344
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය /60-si/60th-anniversary-celebration-pirith-chanting-almsgiving/ Wed, 20 Feb 2019 05:55:57 +0000 /uncategorized-si/60th-anniversary-celebration-pirith-chanting-almsgiving/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය 2019 පෙබරවාරි මස 17 වන දින සුමංගල මන්දීරයේදීද සංඝයා වහන්සේලා 145 නමක් සඳහා වන සාංඝික දානය […]

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් දේශනය 2019 පෙබරවාරි මස 17 වන දින සුමංගල මන්දීරයේදීද සංඝයා වහන්සේලා 145 නමක් සඳහා වන සාංඝික දානය 2019 පෙබරවාරි මස 18 වන දින විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදීද පැවැත්විය.
මේ අවස්ථාව සඳහා ගරුතර මහා සංඝයා වහන්සේලාද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.

ඡායාරූප සඳහා අනුග්‍රහය :

60 වන සංවත්සර සැමරුමට සමගාමීව පවත්වන එළඹෙන සිදුවීම්

 

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සැමරුම් සර්ව රාත්‍රික පිරිත් දේශනය හා සාංඝික දානය appeared first on USJ - 91ý.

]]>
41469
ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019 /culture-arts-si/thai-pongal-festival-%e0%ae%a4%e0%af%88-%e0%ae%aa%e0%af%8a%e0%ae%99%e0%af%8d%e0%ae%95%e0%ae%b2%e0%af%8d-2019/ Wed, 30 Jan 2019 09:53:18 +0000 /uncategorized-si/thai-pongal-festival-%e0%ae%a4%e0%af%88-%e0%ae%aa%e0%af%8a%e0%ae%99%e0%af%8d%e0%ae%95%e0%ae%b2%e0%af%8d-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය […]

The post ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ සිසු කණ්ඩායම් අතර සහයෝගීතාව, සමගිය සලකුණු කරයි. මේ අවස්ථාව සදහා පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්ස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගී විය.

The post ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2019 appeared first on USJ - 91ý.

]]>
40861
ප්‍රතිසංස්කරණය කරන ලද ජපුර බුදු මැඳුර විවෘත කිරීම /buddhism-si/opening-ceremony-renovated-buddhist-shrine-usjp/ Thu, 21 Jun 2018 16:01:18 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/opening-ceremony-renovated-buddhist-shrine-usjp/?lang=si අළුත්වැඩියා කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය බුදු මැඳුර විවෘත කිරීමේ උත්සවය 2018 ජුනි මස 19 වැනිදා ප.ව. 4.30 ට මහා සංඝ රත්නය මුලික කොට ගෙනශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් […]

The post ප්‍රතිසංස්කරණය කරන ලද ජපුර බුදු මැඳුර විවෘත කිරීම appeared first on USJ - 91ý.

]]>

අළුත්වැඩියා කරන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය බුදු මැඳුර විවෘත කිරීමේ උත්සවය 2018 ජුනි මස 19 වැනිදා ප.ව. 4.30 ට මහා සංඝ රත්නය මුලික කොට ගෙනශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව බුදු මැඳුර විවෘත වූ අතර ඉදිරියේදී එය භාවනානුයෝගී වටපිටාවක් සහිතව වැඩිදියුණු වීමට නියමිත බව භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ පුජ්‍ය පින්නවල සංඝසුමන හිමියන් විසින් ප්‍රකාශ කළහ.

The post ප්‍රතිසංස්කරණය කරන ලද ජපුර බුදු මැඳුර විවෘත කිරීම appeared first on USJ - 91ý.

]]>
32432
ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2018 /centers-si/thai-pongal-festival-%e0%ae%a4%e0%af%88-%e0%ae%aa%e0%af%8a%e0%ae%99%e0%af%8d%e0%ae%95%e0%ae%b2%e0%af%8d/ Tue, 23 Jan 2018 16:59:18 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/thai-pongal-festival-%e0%ae%a4%e0%af%88-%e0%ae%aa%e0%af%8a%e0%ae%99%e0%af%8d%e0%ae%95%e0%ae%b2%e0%af%8d/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ෂදය හා සංස්කෘතික මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරන තෛපොංගල් උත්සවය 2018 ජනවාරි මස 19 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී […]

The post ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2018 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂිකව සංවිධානය කරන තෛපොංගල් උත්සවය 2018 ජනවාරි මස 19 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය.

මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගී විය.

The post ජ’පුර තෛපොංගල් උත්සවය (தை பொங்கல்) 2018 appeared first on USJ - 91ý.

]]>
28703