91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
පුත්
පුත්
20
Jan
ව්‍යවහාරික විද්‍යා පීඨයේ නම්නිකරණ වැඩසටහන 2020
20th January 2020
Science
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයට අධ්‍යයන වර්ෂ 2020 සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීම 2020 ජනවාරි මස 13 වන දින සිදුවිය. එහි නම්නිකරන වැඩසටහන 2020 ජනවාරි මස 13 වනදා සිට 2020 ජනවාරි මස 29 වනදා දක්වා පැවැත්වේ. ව්‍යවහාරික විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතා, විශ්වවිද්‍යාලයීය ලේඛකාධිකාරී කේ. ජී. බ්‍රිටෝ මහතා, අධ්‍යනාංශ ප්‍රධානීතුමන්ලා සහ...
Read More
17
Jan
අලෙවි කළමනාකරණ අධ්‍යනාංශයේ වයිබ්ස් 2020
17th January 2020
Culture & Arts
,
Management & Commerce
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ සංගමය විසින් සංවිධානය කරන ලද “වයිබ්ස් 2020” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පසුගිය ජනවාරි මස 9 වන දින අති උත්කර්ෂණවත් අන්දමින් පැවැත්විණ. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය වැඩබලන උපකුලපති සුදන්ත ලියනගේ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගිවිය.
Read More
13
Jan
ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගනී
13th January 2020
Science
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණවේදය අධ්‍යනාංශයේ සිසුන් විසින් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් 75 වන වාර්ෂික සැසියේදී පදක්කම් දෙකක් දිනා ගන්නා ලදී.
Read More
09
Jan
ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ලෙස වැඩ භාර ගනී
9th January 2020
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ හිටපු පීඨාධිපති ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපති වශයෙන් 2020 ජනවාරි මස 6 වන දින වැඩ භාරගන්නා ලදී. ගෞරවනීය මහා සංඝයාවහන්ස, පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීන්, ආචාර්යවරුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ද මෙම අවස්ථාවට සහභාගී විය. ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පිලිබඳ වැඩිදුර තොරතුරු : http://science.sjp.ac.lk/che/professor-sudantha-liyanage/
Read More
04
Jan
ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිතුමා වශයෙන් පත්වේ
4th January 2020
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිතුමා වශයෙන් පත්වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස වැඩ භාරගත් හෙයින් ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිතුමා වශයෙන් පත්වන ලදී.
Read More
03
Jan
ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස වැඩ භාර ගන්නා ලදී
3rd January 2020
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස 2020 ජනවාරි මස 3 වන දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී වැඩ භාරගන්නා ලදී. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ගරු ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්...
Read More
02
Jan
ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස පත්කෙරේ
2nd January 2020
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා වශයෙන් දෙවරක් පත්වූ එතුමා එම ධූර කාලයන් තුල විශ්වවිද්‍යාලය විශාල වශයෙන් දියුණු කරන ලද අතර විශ්වවිද්‍යාලයට නව පීඨ එක් කිරීම, නව සංවර්ධන මධ්‍යස්ථාන එක් කිරීම එතුමා අතින් සිදුවිය....
Read More
02
Jan
2020 නව වසර ආරම්භය
2nd January 2020
Religious
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2020 නව වසර ආගමික වතාවත් සහ චාරිත්‍ර වලට මුල් තැන දෙමින් ආරම්භ කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සඳහා විශ්විද්‍යාලයේ පීඨයන්හි පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීන්, ආචාර්යවරුන්, ලේඛකාධිකාරීතුමා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව සහභාගිවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2020 වර්ෂය සාදරයෙන් පිළිගන්නා ලදී.
Read More
30
Dec
මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස තේරී පත්වේ
30th December 2019
MOU
,
පුත්
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර තිබේ. මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 9 වන සභාපතිවරයා ය. එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය වරයෙකි. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට සිටින ප්‍රවීණයෙකු වන මුදිත විදානපතිරණ මහතා අසෝක විද්‍යාලයේ හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
Read More
30
Dec
වෛද්‍ය පීඨයේ සමාජ සේවා ව්‍යාපෘතිය ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෛද්‍ය කඳවුරක් පවත්වයි.
30th December 2019
Medical
,
පුත්
ශ්‍රී ලංකා යුධ හමුදා ත්‍රිකුණාමල බලගණයේ සිවිල් කටයුතු නිලධාරී කර්නල් සරත් ගුණසේකර මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහයෝගීතාවයෙන් නොමිලේ වෛද්‍ය කඳවුරක් 2019 දෙසැම්බර් මස 14 වන දින පැවැත්විණ.
Read More
1
2
3
4
5
…
79
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website