91ý

Management & Commerce

ශ්‍රී ලංකාව තුල උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුන්ගෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකරගන්නා සිසුන් සඳහා උසස් අධ්‍යයාපන වරම් හිමිකරදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්čයයන හා වාණිජවිද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම 2017 ඔක්තෝම්බර් මස 30 වැනිදා පෙ.ව. 8.30 ට සිදු විය. සමාරම්භක උත්සවය විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර එහිදී මහාචාර්ය...
Read More
කළමනාකරණ අධ්čයයන හා වාණිජවිද්‍යා පිඨයේ සිසුන් සඳහා වූ පූර්ව නම්නිකරන ඉංග්‍රීසි පාඨමාලාව 2017 ඔක්තෝම්බර් මස 09 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වූ අතර 26 වැනිදා පැවති ශිෂ්‍ය ප්‍රසංගය සඳහා කළමනාකරණ අධ්čයයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය අනුර කුමාර මහතා ඇතුළු අධ්čයයන මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගිවිය.
Read More
J’pura prepares to welcome the next batch of Management Students
ශ්‍රී ලංකාව තුල උසස් පෙළ සඳහා වාණිජ විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුන්ගෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකරගන්නා සිසුන් සඳහා උසස් අධ්‍යයාපන වරම් හිමිකරදෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්čයයන හා වාණිජවිද්‍යා පිඨයේ නවක සිසුන් කණ්ඩායම බඳවා ගැනීම 2017 ඔක්තෝම්බර් මස 30 වැනිදා පෙ.ව. 8.30 ට සිදු කිරීම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම්ව පවති. සමාරම්භක උත්සවය...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්čයයන හා වාණිජවිද්‍යා පීඨයේ සහතිකපත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය 2017 සැප්තැම්බර් මස 24 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read More
Overwhelming response for Kandy Investor Forum
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ කළමනාකරණ අධ්čයයන හා වාණිජවිද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය හරේන්ද්‍ර දිසාබණ්ඩාර මහතා 2017 සැප්තැම්බර් මස 09 වැනිදා නුවර පැවති ආයෝජක සංසදයේදී සාර්ව ආර්ථික විශ්ලේෂණය සහ කොටස් වෙළෙඳපොළ පිලිබඳ දේශනයක් පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලීය නර්තන තරඟාවලියේ දෙවන වටය 2017 සැප්තැම්බර් මස 07 විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක ශාලාවේදී සවස 6.00 ට පැවැත්විය. මේ තරඟාවලිය සඳහා කොළඹ, රුහුණ, වයඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨ වල සිසුන් සහභාගිවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිණුම්කරණ අධ්‍යනාංශය විසින් සංවිධානය කරන අන්තර් අධ්‍යනාංශ ක්‍රීඩා තරගාවලිය 2017 සැප්තැම්බර් මස 06 සහ 07 යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. තරගාවලියේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් මහතා සහභාගී වූ අතර පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ අධ්‍යනාංශ ප්‍රධාන ආචාර්ය හරේන්ද්‍ර...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්čයයන හා වාණිජ විද්‍යා පිඨයේ මුල්‍ය අධ්čයයනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද “නාද 2017” විශ්වවිද්‍යාලීය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2017 අගෝස්තු මස 29 වැනිදා පැවැත්විය.
Read More
උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම. 2017 සැප්තැම්බර් මස 01 සහ 02 දෙදින පෙරවරු 09.00සිට මධ්‍යහ්න 12.00 දක්වා සහ පස්වරු 01.00 සිට පස්වරු 04.00 දක්වා උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර අදාළ පීඨයෙන් නිකුත් කරනු ලැබේ. උපාධි ලෝගුව සමඟ සාටකය ආපසු භාරදීම. උපාධි ලෝගුව සමඟ සාටකය ඔබගේ උපාධි ප්‍රදානෝත්සව සැසිය අවසානයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ...
Read More
1 11 12 13 14 15 18