Institutes Archives - USJ - 91ý /category/institutes-si/ Sat, 10 Nov 2018 04:56:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Institutes Archives - USJ - 91ý /category/institutes-si/ 32 32 81423829 ආචාර්ය මෙත්තිකාට අපද්‍රව්‍ය පොහොර බවට පත් කිරීමට මිලියන 50 ක ප්‍රතිපාදන /institutes-si/dr-meththika-vithanage-secured-50m-research-grant-convert-solid-waste-biochar/ Thu, 01 Nov 2018 09:32:47 +0000 /uncategorized-si/dr-meththika-vithanage-secured-50m-research-grant-convert-solid-waste-biochar/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ ජෛවගෝල ප්‍රත්‍යස්ථතිය පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියට ඝන අපද්‍රව්‍ය පොහොර බවට පත්කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50 ක පර්යේෂණ ප්‍රතිපාදන ලබාදීම සඳහා ජාතික පර්යේෂණ […]

The post ආචාර්ය මෙත්තිකාට අපද්‍රව්‍ය පොහොර බවට පත් කිරීමට මිලියන 50 ක ප්‍රතිපාදන appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියට ඝන අපද්‍රව්‍ය පොහොර බවට පත්කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50 ක පර්යේෂණ ප්‍රතිපාදන ලබාදීම සඳහා ජාතික පර්යේෂණ කවුන්සිලයේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා මහතා සමඟ 2018 ඔක්තෝම්බර් මස 25 වැනිදා ගිවිසුමක් අත්සන් තැබිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉල්ලක්කගත පර්යේෂණයක් වෙනුවෙන් ලැබුණු ප්‍රථම පර්යේෂණ ප්‍රතිපාදනය මෙය වන අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ 262 අධික මීතොටමුල්ල වැනි කුණු කඳු කාබනික පොහොර බවට පත්කිරීම වෙනුවෙන් පර්යේෂණ සිදු කෙරුණු ඇත.

The post ආචාර්ය මෙත්තිකාට අපද්‍රව්‍ය පොහොර බවට පත් කිරීමට මිලියන 50 ක ප්‍රතිපාදන appeared first on USJ - 91ý.

]]>
36709
වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018 /centers-si/symposium-emerging-viral-infections-2018/ Mon, 01 Oct 2018 08:57:30 +0000 /uncategorized-si/symposium-emerging-viral-infections-2018/?lang=si වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු විද්‍යාගාර ආයතනයක් සමඟ එක්ව සංවිධානය කල අතර එය 2018 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින […]

The post වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018 appeared first on USJ - 91ý.

]]>

, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු විද්‍යාගාර ආයතනයක් සමඟ එක්ව සංවිධානය කල අතර එය 2018 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ අතර එහි මුලික අරමුණ වුයේ වර්ධනය වන වෛරස් අසාදන සඳහා තිරසාර විසදුම් සහිත පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් එකට මුණගැසිමයි.

The post වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018 appeared first on USJ - 91ý.

]]>
35586
කළමනාකරණ පිඨයේ විශ්වවිද්‍යාල-ව්‍යාපාර ක්‍රේෂ්ත්‍ර සහෝයෝගිතා පර්යේෂණ පිලිබඳ වැඩමුළුවක් /institutes-si/workshop-university-industry-collaborative-research-fmsc/ Fri, 14 Sep 2018 05:25:14 +0000 /uncategorized-si/workshop-university-industry-collaborative-research-fmsc/?lang=si විශ්වවිද්‍යාල සහ ව්‍යාපාර ක්‍රේෂ්ත්‍ර සහෝයෝගිතා පර්යේෂණ හඳුනාගැනීමේ මුලික අරමුණ ඇතිව සංවිධානය කරන ලද වැඩමුළුවක් 2018 සැප්තැම්බර් මස 12 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කළමනාකරණ අධ්‍යයන […]

The post කළමනාකරණ පිඨයේ විශ්වවිද්‍යාල-ව්‍යාපාර ක්‍රේෂ්ත්‍ර සහෝයෝගිතා පර්යේෂණ පිලිබඳ වැඩමුළුවක් appeared first on USJ - 91ý.

]]>

විශ්වවිද්‍යාල සහ ව්‍යාපාර ක්‍රේෂ්ත්‍ර සහෝයෝගිතා පර්යේෂණ හඳුනාගැනීමේ මුලික අරමුණ ඇතිව සංවිධානය කරන ලද වැඩමුළුවක් 2018 සැප්තැම්බර් මස 12 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් නව සෝරත ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.

The post කළමනාකරණ පිඨයේ විශ්වවිද්‍යාල-ව්‍යාපාර ක්‍රේෂ්ත්‍ර සහෝයෝගිතා පර්යේෂණ පිලිබඳ වැඩමුළුවක් appeared first on USJ - 91ý.

]]>
35384
CPM Award for Prof. Sampath Amaratunge, the Vice Chancellor of USJP /awards-2-si/cpm-awards-vice-chancellor-contribution-university-education-leadership/ Thu, 13 Sep 2018 09:18:12 +0000 /uncategorized-si/cpm-awards-vice-chancellor-contribution-university-education-leadership/?lang=si ශ්‍රී ලංකාවේ සහතික ලත් පෞද්ගලික කළමනාකාරවරුන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද සහතික ලත් පෞද්ගලික කළමනාකාරවරුන් කළමනාකරණ සම්මාන උළලේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට විශ්විද්‍යාලය වෙනුවෙන් සිදු කරන […]

The post CPM Award for Prof. Sampath Amaratunge, the Vice Chancellor of USJP appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකාවේ සහතික ලත් පෞද්ගලික කළමනාකාරවරුන්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද සහතික ලත් පෞද්ගලික කළමනාකාරවරුන් කළමනාකරණ සම්මාන උළලේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට විශ්විද්‍යාලය වෙනුවෙන් සිදු කරන ලද සේවාව වෙනුවෙන් සම්මානයක් හිමිවිය.

2018 සැප්තැම්බර් මස 04 වැනිදා කොළඹ “කින්ග්ස්බරි” හෝටලයේදී පැවති මෙම සම්මාන උළලේදි ක්‍රේෂ්ත්‍ර ගණනාවක පුද්ගලයින් සඳහා සම්මාන පිරිනැමිය.

The post CPM Award for Prof. Sampath Amaratunge, the Vice Chancellor of USJP appeared first on USJ - 91ý.

]]>
35332
ජපුර ව්‍යාපාර සඳහා පහසුකම් සලසන සමාගම් සඳහා සේද මාවතේ අවස්ථා විවර කරයි /uncategorized-si/usjp-opens-gates-towards-business-incubators-belt-road-briii/ Sat, 08 Sep 2018 04:47:09 +0000 /uncategorized-si/usjp-opens-gates-towards-business-incubators-belt-road-briii/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු සහ සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම ආදිය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා […]

The post ජපුර ව්‍යාපාර සඳහා පහසුකම් සලසන සමාගම් සඳහා සේද මාවතේ අවස්ථා විවර කරයි appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු සහ සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම ආදිය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා චීනයේ අධ්‍යාපන ආයතන දෙකක සංචාරයක නිරත විය.

The post ජපුර ව්‍යාපාර සඳහා පහසුකම් සලසන සමාගම් සඳහා සේද මාවතේ අවස්ථා විවර කරයි appeared first on USJ - 91ý.

]]>
35279
ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිලිබඳ වූ වැඩමුළුවක් /institutes-si/workshop-intellectual-property-law-sri-lanka/ Wed, 05 Sep 2018 12:57:57 +0000 /uncategorized-si/workshop-intellectual-property-law-sri-lanka/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නිපැයුම් සහ ව්‍යාපාර නිර්මාණ  සභාව විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිලිබඳ වූ ක්‍රියාකාරී වැඩමුළුවක් 2018 සැප්තැම්බර් මස 04 වැනිදා බොරලැස්ගමුව හෝටලයකදී පැවැත්විය.  

The post ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිලිබඳ වූ වැඩමුළුවක් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිලිබඳ වූ ක්‍රියාකාරී වැඩමුළුවක් 2018 සැප්තැම්බර් මස 04 වැනිදා බොරලැස්ගමුව හෝටලයකදී පැවැත්විය.

 

The post ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පිලිබඳ වූ වැඩමුළුවක් appeared first on USJ - 91ý.

]]>
35262
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ජපුරෙන් /institutes-si/japura-academic-consultation-services-parliamentarians-mp-sl/ Thu, 16 Aug 2018 09:44:15 +0000 /uncategorized-si/japura-academic-consultation-services-parliamentarians-mp-sl/?lang=si ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල පැවැත්වෙන විවාද හා විෂය මුලික කරගත් කරුණු ඉදිරිපත් කිරීම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අවශ්‍ය දැනුම ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ අධ්‍යයන මණ්ඩල සාමාජිකයින් හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර […]

The post පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ජපුරෙන් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල පැවැත්වෙන විවාද හා විෂය මුලික කරගත් කරුණු ඉදිරිපත් කිරීම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට අවශ්‍ය දැනුම ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ අධ්‍යයන මණ්ඩල සාමාජිකයින් හරහා ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ හරහා ප්‍රතිපත්ති නිර්මාණකරුවන්ට වඩා ප්‍රයෝගික ප්‍රතිපත්ති නිර්මාණයටත් ඒ තුලින් වඩා හොද පාලනයක් රට තුල ඇති කිරීමටත් හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

මේ සම්බන්ධව වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය දා සිදු වූ අතර ඒ සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨාධිපති මහාචාර්ය ඩි. පී. එස්. චන්ද්‍රකුමාර මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  සම සභාපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා, අංශප්‍රධාන පී.  එල්. ටී. පුරසිංහ මහතා, සහයෝගිත වැඩසටහනේ කැඳවුම්කරු ආචාර්ය සුජීව හෙට්ටිආරච්චි මහතා සහපාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. තිලකරාජ් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අශු මාරසිංහ මහතා, නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්‍රියාකාරිත්වයේ විධායක අධ්‍යයක්ෂක තාරක බාලසුරිය මහතා, රොෂාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ඊට සහභාගී විය.

 

The post පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විශ්වවිද්‍යාල දැනුම ජපුරෙන් appeared first on USJ - 91ý.

]]>
34052
ජෛන තාක්ෂණ විද්‍යා සඳහා චීනය සමඟ සම්බන්ධ වීමේ මධ්‍යස්ථානය ජපුරේ /institutes-si/usjp-become-hub-omic-technology-linking-china/ Mon, 13 Aug 2018 08:02:43 +0000 /uncategorized-si/usjp-become-hub-omic-technology-linking-china/?lang=si බිජිං ජෛන විද්‍යා ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම සඳහා සාකච්ඡාක්2018 ජුනි මස 05 වැනිදා සිදු කල අතර 2018 ජුලි මස 31 වැනිදා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම […]

The post ජෛන තාක්ෂණ විද්‍යා සඳහා චීනය සමඟ සම්බන්ධ වීමේ මධ්‍යස්ථානය ජපුරේ appeared first on USJ - 91ý.

]]>

සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අතර සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම සඳහා සාකච්ඡාක්2018 ජුනි මස 05 වැනිදා සිදු කල අතර 2018 ජුලි මස 31 වැනිදා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.

වැඩිදුර විස්තර : 

2018 ජුනි මස 05 සාකච්ඡා

2018 ජුලි මස 31 සාකච්ඡා

The post ජෛන තාක්ෂණ විද්‍යා සඳහා චීනය සමඟ සම්බන්ධ වීමේ මධ්‍යස්ථානය ජපුරේ appeared first on USJ - 91ý.

]]>
33907
එකසත් ජනපද සහයෝගීතාවයෙන් ව්‍යාපාර ප්‍රවර්ධන ස්ථාන පිහිටුවීම තවදුරටත් /uncategorized-si/towards-establishing-business-incubators-industries-academia-collaboration-usa/ Wed, 11 Jul 2018 07:10:06 +0000 /uncategorized-si/towards-establishing-business-incubators-industries-academia-collaboration-usa/?lang=si “ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රම” පිලිබඳ සම්මන්ත්‍රණය, එකසත් ජනපදය  ඇමෙරිකානු එක්සත් ජනපදයේ පැවති ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රමෝපායන් පිලිබඳ සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධාන විශ්වවිද්‍යාලීය […]

The post එකසත් ජනපද සහයෝගීතාවයෙන් ව්‍යාපාර ප්‍රවර්ධන ස්ථාන පිහිටුවීම තවදුරටත් appeared first on USJ - 91ý.

]]>

“ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රම” පිලිබඳ සම්මන්ත්‍රණය, එකසත් ජනපදය 

ඇමෙරිකානු එක්සත් ජනපදයේ පැවති ක්‍රියාකාරී ඉගෙනුම් සහ නව්‍යයෝත්පාදන ක්‍රමෝපායන් පිලිබඳ සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රධාන විශ්වවිද්‍යාලීය නියෝජිත පිරිසක් 2018 ජුනි මස 28 වැනිදා සහභාගී වූ අතර එහිදී විශ්වවිද්‍යාලීය තුල ව්‍යාපාර ප්‍රවර්ධන ස්ථාන පිහිටුවීමේ කටයුතු ඇමෙරිකානු එක්සත් ජනපදයේ සහයෝගීතාවයෙන් තවදුරටත් ගෙනයාම පිලිබඳ සාකච්චා විය.

ඇමෙරිකානු එක්සත් ජනපද සංචාරය තුල සිදු වූ අනෙකුත් වැදගත් සාකච්චා සහ විස්තර සඳහා පිවිසෙන්න : 

 

 

The post එකසත් ජනපද සහයෝගීතාවයෙන් ව්‍යාපාර ප්‍රවර්ධන ස්ථාන පිහිටුවීම තවදුරටත් appeared first on USJ - 91ý.

]]>
32899
ජපුර සහ එයාටෙල් ආයතනය අතර ව්‍යාපාර සහයෝගිතා වැඩසටහනක් /institutes-si/usjp-ties-airtels-industry-partnership-program/ Tue, 26 Jun 2018 05:29:59 +0000 /uncategorized-si/usjp-ties-airtels-industry-partnership-program/?lang=si ජපුර සහ එයාටෙල් ආයතනය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂකයින් සඳහා ව්‍යාපාර සහයෝගිතා වැඩසටහනක් ආරම්භ කල අතර ඒ හරහා  උපාධි අපේක්ෂකයින්ට […]

The post ජපුර සහ එයාටෙල් ආයතනය අතර ව්‍යාපාර සහයෝගිතා වැඩසටහනක් appeared first on USJ - 91ý.

]]>
ජපුර සහ එයාටෙල් ආයතනය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සඳහා ව්‍යාපාර සහයෝගිතා වැඩසටහනක් ආරම්භ කල අතර ඒ හරහා  උපාධි අපේක්ෂකයින්ට ක්ෂේත්‍රය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ ඉඩහසර හිමිවී ඇත.

ග්‍රාහක ප්‍රමාණය අනුව ලොව 3 වැනියට විශාලතම ජංගම දුරකථන ජාලය වන එයාටෙල් ආයතනය අතර සිදු වන මෙම සහයෝගිතා වැඩසටහන පිලිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න : 

The post ජපුර සහ එයාටෙල් ආයතනය අතර ව්‍යාපාර සහයෝගිතා වැඩසටහනක් appeared first on USJ - 91ý.

]]>
32493