Guest Lecture Archives - USJ - 91ý /category/guest-lecture-si/ Fri, 08 Mar 2019 06:09:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Guest Lecture Archives - USJ - 91ý /category/guest-lecture-si/ 32 32 81423829 ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා සමකාලීන ආර්ථික ගැටළු යන මැයෙන් ආරාධිත දේශනය /guest-lecture-si/guest-lectures-monetary-policy-contemporary-economic-issues-sri-lanka/ Thu, 07 Mar 2019 08:58:44 +0000 /uncategorized-si/guest-lectures-monetary-policy-contemporary-economic-issues-sri-lanka/?lang=si ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා සමකාලීන ආර්ථික ගැටළු යන මැයෙන් ආරාධිත දේශනයක් සම්පත් බැංකු සහකාර සාමාන්‍යාධිකාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතාගේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීතා […]

The post ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා සමකාලීන ආර්ථික ගැටළු යන මැයෙන් ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා සමකාලීන ආර්ථික ගැටළු යන මැයෙන් ආරාධිත දේශනයක් සම්පත් බැංකු සහකාර සාමාන්‍යාධිකාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතාගේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීතා ජෙගජීවන් මෙනෙවියගේ සහ ජෙය්ෂ්ඨ ආර්ථික විද්‍යාඥ ජානක එදිරිසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි 11 සහ 14 යන දිනයන්හිදී කළමනාකරණ පීඨ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙම ආරාධිත දේශනා සංවිධානය කරන ලද්දේ ෶շնි.

 

The post ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය හා සමකාලීන ආර්ථික ගැටළු යන මැයෙන් ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>
42152
ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් “ඓතිහාසික දෘශ්ටිකෝණය සහ නින්දේ නැඟී එන ප්‍රවණතා” යන මැයෙන් ආරාධිත දේශනයක් පැවැත්විය. /guest-lecture-si/guest-lecture-on-the-science-of-sleep-historical-perspective-and-emerging-trends-of-sleep-by-dr-kamalesh-k-gulia/ Fri, 15 Feb 2019 07:40:06 +0000 /uncategorized-si/guest-lecture-on-the-science-of-sleep-historical-perspective-and-emerging-trends-of-sleep-by-dr-kamalesh-k-gulia/?lang=si ඉන්දියාවේ කේරළයේ පිහිටි ප්‍රකට ශ්‍රී චිත්‍රා තිරුනාල් වෛද්‍ය විද්‍යා සහ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥවරියක් සහ ජෛව වෛද්‍ය තාක්ෂණ අංශයේ නින්ද පිලිබඳ පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් පවත්වනු […]

The post ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් “ඓතිහාසික දෘශ්ටිකෝණය සහ නින්දේ නැඟී එන ප්‍රවණතා” යන මැයෙන් ආරාධිත දේශනයක් පැවැත්විය. appeared first on USJ - 91ý.

]]>
ඉන්දියාවේ කේරළයේ පිහිටි ප්‍රකට ශ්‍රී චිත්‍රා තිරුනාල් වෛද්‍ය විද්‍යා සහ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥවරියක් සහ ජෛව වෛද්‍ය තාක්ෂණ අංශයේ නින්ද පිලිබඳ පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් පවත්වනු ලබන ආරාධිත දේශනය 2019 පෙබරවාරි මස 13 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය අධ්‍යනාංශයේදී පැවැත්විය.

මහාචාර්ය රනිල් ද සිල්වා මහතා හා ආචාර්ය ගලියා මහත්මිය කීර්තිමත් ස්නායු විද්‍යාඥ මහාචාර්ය මසාඕ ඉටෝ සමඟ ජපන් ස්නායු විද්‍යා සංගම් සම්මේලනයේදී, කියොතෝ, 2006

මෙහිදී සෞඛ්‍ය සම්පන්න සිරුරක් සහ මනසක් සඳහා නින්දේ ඇති වැදගත්කම අවධාරණය කෙරිණ. මෙහිදී මහාචාර්ය රනිල් ද සිල්වා මහතාද වැදගත් කරුණු මෙයට එකතු කළේය. මෙම දේශනය සඳහා එම පීඨ ආචාර්යවරුන් හා සිසුන් 100ක් පමණ සහභාගී විය.

The post ආචාර්ය කමලේශ් කේ. ගලියා මහත්මිය විසින් “ඓතිහාසික දෘශ්ටිකෝණය සහ නින්දේ නැඟී එන ප්‍රවණතා” යන මැයෙන් ආරාධිත දේශනයක් පැවැත්විය. appeared first on USJ - 91ý.

]]>
41442
සාර්ථකත්වයේ සෙවනැලි : ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ආරාධිත දේශනය /guest-lecture-si/shadow-success-guest-speech-dr-pabilis-silva/ Tue, 29 Jan 2019 07:07:05 +0000 /uncategorized-si/shadow-success-guest-speech-dr-pabilis-silva/?lang=si ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ලද සාර්ථකත්වයේ සෙවනැලි වැඩමුළු මාලාවේ සිව්වන අදියර ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ආහාර ජාත්‍යන්තරයේ ප්‍රවර්ධනයෙහිලා සුවිසල් සේවයක් සලසන ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් […]

The post සාර්ථකත්වයේ සෙවනැලි : ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද සාර්ථකත්වයේ සෙවනැලි වැඩමුළු මාලාවේ සිව්වන අදියර ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ආහාර ජාත්‍යන්තරයේ ප්‍රවර්ධනයෙහිලා සුවිසල් සේවයක් සලසන ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් 2019 ජනවාරි මස 23 වන දින පැවැත්විණ. 250කට අධික උපාධි අපේක්ෂකයන් සංඛ්‍යාවක් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සාර්ථකත්වයේ සෙවනැලි පළමු වැඩමුළුව : Phase 1
සාර්ථකත්වයේ සෙවනැලි දෙවැනි වැඩමුළුව : Phase 2
සාර්ථකත්වයේ සෙවනැලි තෙවැනි වැඩමුළුව : Phase 3

The post සාර්ථකත්වයේ සෙවනැලි : ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>
40539
“ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය /guest-lecture-si/guest-lecture-sri-lanka-chinese-debt-trap-prof-sautman-prof-hairong/ Thu, 17 Jan 2019 09:25:29 +0000 /uncategorized-si/guest-lecture-sri-lanka-chinese-debt-trap-prof-sautman-prof-hairong/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය 2019 ජනවාරි මස […]

The post “ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය 2019 ජනවාරි මස 8 වන දින මහාචාර්ය කේ.ඒ මුණසිංහ ශාලාවේදී සාර්ථකව පැවැත්විය.
මෙම ආරාධිත දේශනය හොංකොංහි විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බැරී සවුත්මන් මහතා සහ හොංකොංහි පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යන් හෛරොන්ග් මහත්මිය විසින් පවත්වන ලදී. තවද එම මහාචාර්ය වරුන් ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාවද, කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යූ.අනුර කුමාර මහතා සහ අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය දිනේෂා සිරිවර්ධන මහත්මියවද හමුවී අදහස් හුවමාරු කර ගන්නා ලදී.

The post “ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුවෙලාද?” යන මැයෙන් ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>
39907
නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනය /guest-lecture-si/guest-lecture-research-methods-innovations/ Mon, 14 Jan 2019 06:41:15 +0000 /uncategorized-si/guest-lecture-research-methods-innovations/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනයක් 2019 ජනවාරි මස 3 වනදා කළමනාකරණ අධ්‍යයන හා […]

The post නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විසින් නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනයක් 2019 ජනවාරි මස 3 වනදා කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මහාචාර්ය කේ.ඒ මුණසිංහ ශාලාවේදී සාර්ථකව පැවැත්විය. නීල්සන් ලංකා පුද්ගලික සමාගමේ සහකාර අධ්‍යක්‍ෂක වරයෙක් වන වරුණ කත්‍රිආරච්චි මහතා විසින් මෙම ආරාධිත දේශනය පවත්වන ලදී.

The post නවෝත්පාදනය සඳහා පර්යේෂණ ක්‍රමවේද යන මැයෙන් ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>
39671
රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ කතිකාවතක් /centers-si/talk-human-animal-conflict-special-reference-toque-macaque-rilawa/ Fri, 12 Oct 2018 08:08:30 +0000 /uncategorized-si/talk-human-animal-conflict-special-reference-toque-macaque-rilawa/?lang=si ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා […]

The post රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ කතිකාවතක් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාව යටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ , ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කල අතර එය 2018.10.11 දින එය පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීම් ශාලා අංක 01 දී පැවැත්විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ මිනිස් සහ වන සතුන් අතර පවතින ගැටුම හඳුනාගෙන ඒ සඳහා කෙටි  කාලින සහ දීර්ඝ කාලින විසඳුම් ඉදිරිපත් කෙරෙනු අතර මිනිස් – වඳුරු ගැටුම පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු කරන ලදී. මෙම දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාගේ සම්බන්ධීකරණය යටතේ සිදුවූ අතර සම්පත් දායකයින් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චාමලී නාහල්ලගේ මහත්මිය, ආචාර්ය නිමල් කුමාරසිංහ මහතා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය.

The post රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ කතිකාවතක් appeared first on USJ - 91ý.

]]>
36045
නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිලිබඳ ආරාධිත දේශනයක් /guest-lecture-si/guest-lecture-possible-impacts-fta-sri-lankan-economy/ Wed, 12 Sep 2018 08:21:59 +0000 /uncategorized-si/guest-lecture-possible-impacts-fta-sri-lankan-economy/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය විසින් අවසන් වසර සිසුන් වෙනුවෙන් සංවිධානය කරන ලද, නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් […]

The post නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිලිබඳ ආරාධිත දේශනයක් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් අවසන් වසර සිසුන් වෙනුවෙන් සංවිධානය කරන ලද, නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිලිබඳ ආරාධිත දේශනයක් 2018 අගෝස්තු මස 28 වැනිදා විශ්වවිද්‍යාලීය මුණසිංහ ශාලාවේදී පැවැත්විය.

 

The post නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිලිබඳ ආරාධිත දේශනයක් appeared first on USJ - 91ý.

]]>
35306
සාර්ථකත්වයේ සෙවනැලි 3 ඩිලන්ත මාලගමුව සමඟ /guest-lecture-si/shadows-success-phase-3/ Thu, 21 Jun 2018 15:58:43 +0000 /uncategorized-si/shadows-success-phase-3/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරනු ලබන “සාර්ථකත්වයේ සෙවනැලි”  වැඩමුළු මාලාවේ 3 වැනි අදියර 2018 ජුනි මස 18 වැනිදා ප්‍රවීන මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව මහතාගේ සහභාගිත්වයෙන් […]

The post සාර්ථකත්වයේ සෙවනැලි 3 ඩිලන්ත මාලගමුව සමඟ appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් සංවිධානය කරනු ලබන “සාර්ථකත්වයේ සෙවනැලි”  වැඩමුළු මාලාවේ 3 වැනි අදියර 2018 ජුනි මස 18 වැනිදා ප්‍රවීන මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

තමාගේ ක්ෂේත්‍රය තුල ප්‍රවිනත්වයට පත් පුද්ගල පුද්ගලයින්ගේ අත්දැකීම් උපාධි අපේක්ෂකයින් සමඟ බෙදාහැදාගැනීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගීවිය.

සාර්ථකත්වයේ සෙවනැලි පළමු වැඩමුළුව : Phase 1
සාර්ථකත්වයේ සෙවනැලි දෙවැනි වැඩමුළුව : ʳ󲹲2

 

 

 

The post සාර්ථකත්වයේ සෙවනැලි 3 ඩිලන්ත මාලගමුව සමඟ appeared first on USJ - 91ý.

]]>
32497
ඵලදායිතා සාර්ථකත්වයට නව ප්‍රවේශයක් ප්‍රසිද්ධ දේශනය /guest-lecture-si/public-talk-new-approach-productivity-success/ Thu, 01 Feb 2018 20:33:54 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/public-talk-new-approach-productivity-success/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පිඨය සහ ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්‍රවර්ධනය සඳහා වූ සංගමය එක්ව සංවිධානය කරන ලද “ඵලදායිතා සාර්ථකත්වයට නව ප්‍රවේශයක්” ප්‍රසිද්ධ දේශනය 2018 ජනවාරි මස 26 […]

The post ඵලදායිතා සාර්ථකත්වයට නව ප්‍රවේශයක් ප්‍රසිද්ධ දේශනය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්‍රවර්ධනය සඳහා වූ සංගමය එක්ව සංවිධානය කරන ලද “ඵලදායිතා සාර්ථකත්වයට නව ප්‍රවේශයක්” ප්‍රසිද්ධ දේශනය 2018 ජනවාරි මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්විය.

The post ඵලදායිතා සාර්ථකත්වයට නව ප්‍රවේශයක් ප්‍රසිද්ධ දේශනය appeared first on USJ - 91ý.

]]>
29007
ශ්‍රී ලංකා සංවර්ධනය අලුත් තතු 2017 – ආරාධිත දේශනය /guest-lecture-si/guest-lecture-sri-lanka-development-update-2017/ Tue, 30 Jan 2018 18:14:32 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/guest-lecture-sri-lanka-development-update-2017/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධනය අලුත් තතු 2017 පිලිබඳ ආරාධිත දේශනයක් 2018 ජනවාරි මස 29 වැනිදා […]

The post ශ්‍රී ලංකා සංවර්ධනය අලුත් තතු 2017 – ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංවර්ධනය අලුත් තතු 2017 පිලිබඳ ආරාධිත දේශනයක් 2018 ජනවාරි මස 29 වැනිදා පැවැත්විය.

The post ශ්‍රී ලංකා සංවර්ධනය අලුත් තතු 2017 – ආරාධිත දේශනය appeared first on USJ - 91ý.

]]>
28973