External Archives - USJ - 91ý /category/external-si/ Tue, 29 Jan 2019 10:06:16 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg External Archives - USJ - 91ý /category/external-si/ 32 32 81423829 බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදිංචි කිරීම 2019 /courses-si/apply-external-degree-programs-2019/ Tue, 22 Jan 2019 05:46:29 +0000 /uncategorized-si/apply-external-degree-programs-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වනු ලබන පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම 2019 පෙබරවාරි 28 වන දින දක්වා සිදු කරනු ලැබේ. […]

The post බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදිංචි කිරීම 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වනු ලබන පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම 2019 පෙබරවාරි 28 වන දින දක්වා සිදු කරනු ලැබේ.

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන බාහිර උපාධි පාඨමාලා

ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන බාහිර උපාධි පාඨමාලා

වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

අයදුම් කිරීමේ සුදුසුකම්

අ:පො:ස (උසස් පෙළ) විභාගයේදී ඕනෑම විෂයයන් තුනක් එක වර සමත් වීම හෝ විශ්වවිද්‍යාලයීය සනාතන සභාව මගින් පිළිගත් එයට සමාන වෙනත් සුදුසුකම් සපුරා තිබීම. සනාතන සභාවෙන් අනුමත එම සුදුසුකම් පහතින් දක්වා ඇත.

ලියාපදිංචිය සඳහා තෝරා ගැනීම

ඉහත බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි කරනු ලබන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් වන බැවින් අයදුම්කරුවන් සංඛ්‍යාව අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවුවහොත් ප්‍රවේශ පරීක්ෂණයක් මගින් තෝරා ගැනීම සිදු කරනු ලැබේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය

පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය

පහත සඳහන් ක්‍රමවේදය අනුගමනය කරමින් අයදුම්පත සම්පුර්ණ කිරීමට පෙර බැංකුවට මුදල් ගෙවා රිසිට්පතක් ලබා ගැනීම අනිවාර්ය වේ.

ඔබ විසින් අයදුම් කිරීමට අපේක්ෂිත උපාධි පාඨමාලාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ, ගංගොඩවිල මහජන බැංකු ශාඛාවේ, ගිණුම් අංකයට බැර වන පරිදි ඕනෑම මහජන බැංකු ශාඛාවකට රු.1300.00 මුදලක් ගෙවා ලබා ගත් රිසිට් පත අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය. ඔබ ඉල්ලුම් කිරීමට අපේක්ෂිත උපාධි පාඨමාලාවට අදාළ වන නිවැරදි ගිණුම් අංකයටම මුදල් ගෙවීම අනිවාර්ය වේ. (බැංකු රිසිට් පතෙහි පිටපතක් ළඟ තබා ගන්න.)

පහතින් ඇති ලින්ක් එක හරහා අයදුම්පත් යොමු කිරීම සඳහා ප්‍රවේශ විය හැක.

එම අයදුම්පතේ පිටපතක් ලබා ගෙන 2019.02.28 දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට එවිය යුතුය. එම අයදුම්පත සමග පහත සඳහන් සහතික ද එවිය යුතුය.
  • සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක්
  • අධ්‍යාපන සහතික වල සහතික කරන ලද පිටපත්
  • ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපතක්
(ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ තමා ඉල්ලුම් කරන උපාධි පාඨමාලාවේ නම සඳහන් කර එවිය යුතුය.)

අදාළ ගිණුම් අංක:

ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 072010007010
සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 072010007069
ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 072010007028
වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 072010007036
විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව 072010007051

අයදුම්කරුවන් සඳහා උපදෙස්

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය සම්බන්ධව කටයුතු කරන වෙනත් කිසිදු ආයතනයක් හෝ අනුබද්ධ ආයතනය නොමැත.
  • අයදුම්පත් ඉදිරිපත් කිරීම තමන් විසින්ම කළ යුතු වේ වෙනත් ආයතනයන් මගින් ඉදිරිපත් කරන අයදුම්පත් පිළිබඳ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ වගකීමක් නොමැත.
  • අයදුම්කරුවන් විසින් ගෙවනු ලබන රු.1300.00 ක අයදුම්පත් ගාස්තු නැවත ගෙවනු නොලැබේ.
  • එක් පාඨමාලාවක් සඳහා එක් අයදුම්පතක් පමණක් ඉදිරිපත් කල යුතු අතර ප්‍රමාද වී ලැබෙන සහ අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය

සහකාර ලේඛකාධිකාරී,
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය,
තැ:පෙ අංක 10,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩն,
නුගේගොඩ,
10250

අයදුම්කරුවන් සඳහා පොදු උපදෙස්

පත්තර දැන්වීම සිංහල භාෂාවෙන්

The post බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදිංචි කිරීම 2019 appeared first on USJ - 91ý.

]]>
40454
බාහිර උපාධි 2ක නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන් /news-si/orientation-programs-new-intakes-b-com-gen-bsc-mgt-public-gen-edecu/ Sat, 03 Nov 2018 16:27:25 +0000 /uncategorized-si/orientation-programs-new-intakes-b-com-gen-bsc-mgt-public-gen-edecu/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ වාණිජ සහ විද්‍යා කළමනාකරණ යන බාහිර උපාධි දෙකෙහි නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 27 වැනිදා පැවැත්විය.

The post බාහිර උපාධි 2ක නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ සහ විද්‍යා කළමනාකරණ යන බාහිර උපාධි දෙකෙහි නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 27 වැනිදා පැවැත්විය.

The post බාහිර උපාධි 2ක නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන් appeared first on USJ - 91ý.

]]>
36808
බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ නම්නිකරන වැඩසටහන් 2 ක් /uncategorized-si/orientation-programs-new-intakes-ba-english-gen-bss-eds-gen-edecu/ Wed, 17 Oct 2018 07:06:10 +0000 /uncategorized-si/orientation-programs-new-intakes-ba-english-gen-bss-eds-gen-edecu/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ ශ්‍රාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධිය සහ පරිසර සහ සංවර්ධන අධ්‍යයනයේ සමාජීය විද්‍යා බාහිර උපාධිය යන උපාධි දෙකේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 […]

The post බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ නම්නිකරන වැඩසටහන් 2 ක් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  සහ යන උපාධි දෙකේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 07 වැනිදා පැවැත්විය.

 

The post බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ නම්නිකරන වැඩසටහන් 2 ක් appeared first on USJ - 91ý.

]]>
36178
ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි 2018 /external-si/bhss-general-external-degree-orientation-program-2018/ Tue, 11 Sep 2018 09:46:17 +0000 /uncategorized-si/bhss-general-external-degree-orientation-program-2018/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලා ඒකකය විසින් මෙහෙයවනු ලබන ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධියේ ආරම්භක වැඩසටහන 2018 සැප්තැම්බර් මස 08 වැනිදා පැවැත්විය.  

The post ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි 2018 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විසින් මෙහෙයවනු ලබන ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධියේ ආරම්භක වැඩසටහන 2018 සැප්තැම්බර් මස 08 වැනිදා පැවැත්විය.

 

The post ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි 2018 appeared first on USJ - 91ý.

]]>
35413
ජපුර 13 වැනි භාහිර උපාධි උපාධි ප්‍රධානොත්සවය /external-si/13th-external-degree-convocation-usjp/ Tue, 04 Sep 2018 07:26:04 +0000 /uncategorized-si/13th-external-degree-convocation-usjp/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 13 වැනි බාහිර උපාධි උපාධිප්‍රධානොත්සවය 2018 සැප්තැම්බර් මස 27 සහ 28 දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර […]

The post ජපුර 13 වැනි භාහිර උපාධි උපාධි ප්‍රධානොත්සවය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 13 වැනි උපාධිප්‍රධානොත්සවය 2018 සැප්තැම්බර් මස 27 සහ 28 දෙදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක හිමියන්ගේ අතින් උපාධි ප්‍රධානය සිදු විය.

බාහිර උපාධි පාඨමාලා වන ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය, සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධිය, විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (සාමාන්‍ය) බාහිර උපාධිය, විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය බාහිර උපාධිය, වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය යන උපාධි මෙම උපාධිප්‍රධානොත්සවයේදී පිරිනැමිය.

The post ජපුර 13 වැනි භාහිර උපාධි උපාධි ප්‍රධානොත්සවය appeared first on USJ - 91ý.

]]>
34865
බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදිංචි කිරීම 2018 /external-si/enrollments-new-students-external-degree-programs-2018/ Tue, 30 Jan 2018 19:14:51 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/enrollments-new-students-external-degree-programs-2018/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වනු ලබන පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම 2018 පෙබරවාරි 28 වන දින දක්වා සිදු කරනු ලැබේ. […]

The post බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදිංචි කිරීම 2018 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මගින් පවත්වනු ලබන පහත සඳහන් බාහිර උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම 2018 පෙබරවාරි 28 වන දින දක්වා සිදු කරනු ලැබේ.

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන බාහිර උපාධි පාඨමාලා

  1. ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
  2. සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
  3. ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය යටතේ ක්‍රියාත්මක වන බාහිර උපාධි පාඨමාලා

  1. වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
  2. විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව

අයදුම් කිරීමේ සුදුසුකම්

අ:පො:ස (උසස් පෙළ) විභාගයේදී ඕනෑම විෂයයන් තුනක් එක වර සමත් වීම හෝ විශ්වවිද්‍යාලයීය සනාතන සභාව මගින් පිළිගත් එයට සමාන වෙනත් සුදුසුකම් සපුරා තිබීම. සනාතන සභාවෙන් අනුමත එම සුදුසුකම් පහතින් දක්වා ඇත.

ලියාපදිංචිය සඳහා තෝරා ගැනීම

ඉහත බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි කරනු ලබන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් වන බැවින් අයදුම්කරුවන් සංඛ්‍යාව අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව ඉක්මවුවහොත් ප්‍රවේශ පරීක්ෂණයක් මගින් තෝරා ගැනීම සිදු කරනු ලැබේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය

පහත සඳහන් දෑ ඉදිරිපත් කළ යුතුය

  1. පහත සඳහන් ක්‍රමවේදය අනුගමනය කරමින් අයදුම්පත සම්පුර්ණ කිරීමට පෙර බැංකුවට මුදල් ගෙවා රිසිට්පතක් ලබා ගැනීම අනිවාර්ය වේ.
  2. ඔබ විසින් අයදුම් කිරීමට අපේක්ෂිත උපාධි පාඨමාලාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ, ගංගොඩවිල මහජන බැංකු ශාඛාවේ, ගිණුම් අංකයට බැර වන පරිදි ඕනෑම මහජන බැංකු ශාඛාවකට රු.1300.00 මුදලක් ගෙවා ලබා ගත් රිසිට් පත අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය. ඔබ ඉල්ලුම් කිරීමට අපේක්ෂිත උපාධි පාඨමාලාවට අදාළ වන නිවැරදි ගිණුම් අංකයටම මුදල් ගෙවීම අනිවාර්ය වේ. (බැංකු රිසිට් පතෙහි පිටපතක් ළඟ තබා ගන්න.)
  3. පහතින් ඇති Apply බටනය හරහා අයදුම්පත් යොමු කිරීම සඳහා ප්‍රවේශ විය හැක.
  4. එම අයදුම්පතේ පිටපතක් ලබා ගෙන 2018.02.28 දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් පහත සඳහන් ලිපිනයට එවිය යුතුය. එම අයදුම්පත සමග පහත සඳහන් සහතික ද එවිය යුතුය.
  • සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක්
  • අධ්‍යාපන සහතික වල සහතික කරන ලද පිටපත්
  • ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපතක්

(ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ තමා ඉල්ලුම් කරන උපාධි පාඨමාලාවේ නම සඳහන් කර එවිය යුතුය.)

උපාධි පාඨමාලාව ගිණුම් අංකය
ශාස්ත්‍රවේදී මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 072010007010
සමාජීය විද්‍යාවේදී පාරිසරික හා සංවර්ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 072010007069
ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 072010007028
වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 072010007036
විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව 072010007051

අයදුම්කරුවන් සඳහා උපදෙස්

  • තෝරා ගැනීමේ පරීක්ෂණ සඳහා ඔබ විසින් තොර ගනු ලබන දිස්ත්‍රික්කය සඳහා ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක් නොසිටියහොත් ආසන්නම දිස්ත්‍රික් විභාග මධ්‍යස්ථානයේදී විභාගය සඳහා පෙනී සිටීමට සිදු වේ.
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය සම්බන්ධව කටයුතු කරන වෙනත් කිසිදු ආයතනයක් හෝ අනුබද්ධ ආයතනය නොමැත. අයදුම්පත් ඉදිරිපත් කිරීම තමන් විසින්ම කළ යුතු වේ වෙනත් ආයතනයන් මගින් ඉදිරිපත් කරන අයදුම්පත් පිළිබඳ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ වගකීමක් නොමැත.
  • අයදුම්කරුවන් විසින් ගෙවනු ලබන රු.1300.00 ක අයදුම්පත් ගාස්තු නැවත ගෙවනු නොලැබේ.
  • ප්‍රමාද වී ලැබෙන සහ අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

අයදුම්පත් යොමු කළ යුතු ලිපිනය

සහකාර ලේඛකාධිකාරී,

බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය,

තැ:පෙ අංක 10,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,

ගංගොඩն,

නුගේගොඩ,

10250

Qualifications

The post බාහිර උපාධි පාඨමාලා සඳහා නව සිසුන් ලියාපදිංචි කිරීම 2018 appeared first on USJ - 91ý.

]]>
28969
ඉංග්‍රීසි ශාත්‍රවේදී (සාමාන්‍ය) සහ ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවන්හි නම්නීකරණ වැඩසටහන් /external-si/orientation-programmes-new-intakes-ba-english-gen-ba-gen-external-degrees/ Thu, 21 Dec 2017 03:26:52 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/orientation-programmes-new-intakes-ba-english-gen-ba-gen-external-degrees/?lang=si ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවහි නම්නීකරණ වැඩසටහන 2017 දෙසැම්බර් මස 16 වැනිදා පැවති අතර ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවහි නම්නීකරණ වැඩසටහන 2017 දෙසැම්බර් මස 17 වැනිදා […]

The post ඉංග්‍රීසි ශාත්‍රවේදී (සාමාන්‍ය) සහ ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවන්හි නම්නීකරණ වැඩසටහන් appeared first on USJ - 91ý.

]]>

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවහි නම්නීකරණ වැඩසටහන 2017 දෙසැම්බර් මස 16 වැනිදා පැවති අතර ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවහි නම්නීකරණ වැඩසටහන 2017 දෙසැම්බර් මස 17 වැනිදා පැවැත්විය.

මේ අවස්ථා සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වුහ.

The post ඉංග්‍රීසි ශාත්‍රවේදී (සාමාන්‍ය) සහ ශාත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවන්හි නම්නීකරණ වැඩසටහන් appeared first on USJ - 91ý.

]]>
27306
ව්‍යාපාර පරිපාලනය (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන /external-si/bsc-business-administration-general-external-degree-2017-orientation-programme/ Tue, 19 Dec 2017 19:02:27 +0000 http://www.sjp.ac.lk/?p=27022&lang=si ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 ව්‍යාපාර පරිපාලනය (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 දෙසැම්බර් මස 16 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ […]

The post ව්‍යාපාර පරිපාලනය (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 දෙසැම්බර් මස 16 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

The post ව්‍යාපාර පරිපාලනය (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
27022
විද්‍යාවේදී කළමනාකරණ සාමාන්‍ය උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන /news-si/bachelor-of-science-management-general-degree-orientation-programme/ Mon, 20 Nov 2017 17:48:39 +0000 http://www.sjp.ac.lk/?p=24895&lang=si ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 18 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ […]

The post විද්‍යාවේදී කළමනාකරණ සාමාන්‍ය උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 18 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ අධ්‍යක්ෂක මහාචාර්ය ඊ. දයාරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

The post විද්‍යාවේදී කළමනාකරණ සාමාන්‍ය උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
24895
වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන /news-si/%e0%b7%80%e0%b7%8f%e0%b6%ab%e0%b7%92%e0%b6%a2%e0%b7%80%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%83%e0%b7%8f%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b6%e0%b7%8f%e0%b7%84%e0%b7%92-2/ Tue, 14 Nov 2017 01:52:59 +0000 http://www.sjp.ac.lk/?p=24468&lang=si ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 11 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන […]

The post වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 11 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඊ. දයාරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

 

The post වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
24468