Engineering Archives - USJ - 91ý /category/engineering-si/ Thu, 12 Dec 2019 05:42:42 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Engineering Archives - USJ - 91ý /category/engineering-si/ 32 32 81423829 ඉංජිනේරු පීඨයේ නම්නිකරන වැඩසටහන /engineering-si/orientation-program-new-intake-faculty-engineering/ Tue, 10 Dec 2019 08:28:37 +0000 /uncategorized-si/orientation-program-new-intake-faculty-engineering/?lang=si ඉංජිනේරු පීඨයේ නවක සිසුන් පිළිගැනීම සහ නම්නිකරන වැඩසටහන 2019 නොවැම්බර් මස 28 වන දින පැවැත්විණ.  මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ඉංජිනේරු පීඨ පීඨාධිපති ආචාර්ය […]

The post ඉංජිනේරු පීඨයේ නම්නිකරන වැඩසටහන appeared first on USJ - 91ý.

]]>

නවක සිසුන් පිළිගැනීම සහ නම්නිකරන වැඩසටහන 2019 නොවැම්බර් මස 28 වන දින පැවැත්විණ.  මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ඉංජිනේරු පීඨ පීඨාධිපති ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතාද පශ්චාද් උපාධි අධ්‍යයන පීඨ පීඨාධිපති මහාචාර්ය පත්මලාල් මානගේ මහතාද අධ්‍යයනාංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

 

 

The post ඉංජිනේරු පීඨයේ නම්නිකරන වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
47508
ඉංජිනේරු පීඨය හා මොබිටෙල් ආයතනය අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම /engineering-si/faculty-engineering-signs-mou-mobitel/ Wed, 24 Jul 2019 08:00:46 +0000 /uncategorized-si/faculty-engineering-signs-mou-mobitel/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨය හා මොබිටෙල් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් පිහිටුවන ලදී. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ඉංජිනේරු පීඨ පීඨාධිපති ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතාද අධ්‍යනාංශ ප්‍රධානීන්ද ආචාර්යවරුන්ද මොබිටෙල් ආයතනයේ ව්‍යවසාය ව්‍යාපාර සාමාන්‍යාධිකාරී […]

The post ඉංජිනේරු පීඨය හා මොබිටෙල් ආයතනය අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨය හා මොබිටෙල් ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් පිහිටුවන ලදී. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද ඉංජිනේරු පීඨ පීඨාධිපති ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතාද අධ්‍යනාංශ ප්‍රධානීන්ද ආචාර්යවරුන්ද මොබිටෙල් ආයතනයේ ව්‍යවසාය ව්‍යාපාර සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගමගේ මහතාද එම ආයතනයේ තවත් පිරිසක්ද සහභාගී විය.

The post ඉංජිනේරු පීඨය හා මොබිටෙල් ආයතනය අතර අවබෝධතා ගිවිසුම පිහිටුවීම appeared first on USJ - 91ý.

]]>
44695
ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපතිතුමා ලෙස ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා රාජකාරි භාර ගනී /engineering-si/dr-chaminda-konthesingha-assumes-duties-new-dean-faculty-engineering/ Fri, 19 Jul 2019 07:40:02 +0000 /uncategorized-si/dr-chaminda-konthesingha-assumes-duties-new-dean-faculty-engineering/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපතිතුමා ලෙස ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා රාජකාරි භාර ගනී. 2019 ජූලි මස 15 වන දින පැවැත්වූ මේ උත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග […]

The post ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපතිතුමා ලෙස ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා රාජකාරි භාර ගනී appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  නව පීඨාධිපතිතුමා ලෙස මහතා රාජකාරි භාර ගනී. 2019 ජූලි මස 15 වන දින පැවැත්වූ මේ උත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.

The post ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපතිතුමා ලෙස ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා රාජකාරි භාර ගනී appeared first on USJ - 91ý.

]]>
44640
ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා තේරී පත්වේ /engineering-si/dr-chaminda-konthesingha-elected-new-dean-faculty-engineering/ Mon, 01 Jul 2019 07:35:03 +0000 /uncategorized-si/dr-chaminda-konthesingha-elected-new-dean-faculty-engineering/?lang=si ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා 2019 ජූලි මස 1 වනදා පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී තේරී පත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග […]

The post ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා තේරී පත්වේ appeared first on USJ - 91ý.

]]>

ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස මහතා 2019 ජූලි මස 1 වනදා පැවති පීඨ මණ්ඩල රැස්වීමේදී තේරී පත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද සහභාගී විය.

 

The post ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපති තුමා ලෙස ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා තේරී පත්වේ appeared first on USJ - 91ý.

]]>
44402
නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය – 2019 /60-si/%e0%b6%b1%e0%b7%80-%e0%b6%b1%e0%b7%92%e0%b6%b4%e0%b7%90%e0%b6%ba%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b7%9d%e0%b6%ad%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af%e0%b6%b1/ Fri, 05 Apr 2019 04:56:01 +0000 /?p=43157&lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණ සහ ව්‍යපාර නිර්මාණ කවුන්සිලය මඟින් ඉදිරිපත් කරන නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය 2019 අප්‍රේල් මස 2,3 වන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. “අනාගත […]

The post නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය – 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මඟින් ඉදිරිපත් කරන අප්‍රේල් මස 2,3 වන දිනවලදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ. “අනාගත නවෝත්පාදක අදහස් සඳහා ආයෝජනය” යන මැයෙන් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය සංවිධානය සිදු වූයේ විශ්ව විද්‍යාලයීය 60 වන සංවත්සරයට සමගාමීවයි. 2019 නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනයෙහි ප්‍රධාන අරමුණ වූයේ කීර්තිමත් බුද්ධිමය පැතිකඩ සඳහා අන්තර් විෂය ක්ෂේත්‍ර වේදිකාවක් සැපයීමයි. විවිධ ක්ෂේත්‍රයන්හි නවෝත්පාදන සහ නව පර්යේෂණයන් සිදු කිරීම මෙන්ම වැඩි දියුණු කිරීම කෙරෙහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ වන විට සක්‍රීය දායකත්වයක් ලබාදෙමින් සිටින අතර ඒ අනුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නවෝත්පාදන හා නව නිර්මාණ ඒකරාශි කරමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, විද්‍යා, තාක්ෂණ, නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙක් වන විද්‍යාජෝති බන්දුල විජේ මහතාද, පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීවරුන් හා ආචාර්ය මහාචාර්වරුන් ඇතුළු විශාල විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

&;&;

 

The post නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනය – 2019 appeared first on USJ - 91ý.

]]>
43157
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සඳහා රු. බිලියන 8.9ක ආයෝජනයක් /engineering-si/8-9bn-investment-sjp-engineering-faculty/ Fri, 15 Feb 2019 08:45:30 +0000 /uncategorized-si/8-9bn-investment-sjp-engineering-faculty/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර ගිවිසුමක් 2019 පෙබරවාරි මස 13 වන දින අත්සන් තැබූ අතර මෙය ශ්‍රී […]

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සඳහා රු. බිලියන 8.9ක ආයෝජනයක් appeared first on USJ - 91ý.

]]>
8.9bn investment on 91ý, Engineering Faculty

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අතර ගිවිසුමක් 2019 පෙබරවාරි මස 13 වන දින අත්සන් තැබූ අතර මෙය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සංකල්පයක් සඵල වීමක්වේ.
ආසියානු සංවර්ධන බැංකුව විසින් පූර්ණ වශයෙන් අරමුදල් සපයන ලද මෙම පීඨයේ කටයුතු අදියර දෙකකින් සිදු කිරීමට නියමිත අතර මූලික අදියරේ රු. බිලියන 6.7ක ආයෝජනයක්ද දෙවන අදියරේදී රු. බිලියන 1.2ක ආයෝජනයක්ද ලෙස සිදු කිරීමට නියමිත වේ. තවද කොට්ටාවේ පීඨ භූමිය සඳහා 2019 ජාතික අයවැයෙන් රු. බිලියන 1ක මුදලක්ද වෙන් කෙරිණ. එමනිසා එම පීඨය සඳහා මුළු ආයෝජනය රු. බිලියන 8.9ක් වේ.
මෙමගින් දැනටද පීඨ 3ක් සමගින් ක්‍රියාත්මක වන ඉංජිනේරු පීඨය සඳහා ජාතික හා විශ්ව විද්‍යාලයීය ප්‍රාග්ධනයට දායක වන නව නිපැයුම් හා නවෝත්පාදනයන් ඇති කිරීමට අවශ්‍ය ඉඩකඩ හා උපකරණ ලබා දෙනු ඇතැයි අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමෙන් පසුව උපකුලපති තුමා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය 2016 වර්ෂයේ අග භාගයේ ස්ථාපිත කරන ලදී. දෙපාර්තමේන්තු පහක් සහිත පීඨයක් වන එහි දැනටමත් සිය දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීම සඳහා සිසුන් හට අවශ්‍ය පහසුකම් සැපයීමේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.

 

Read More

ඩේලිමිරර් පුවත්පත් ලිපිය :

ඩේලිනිවුස් විද්‍යුත් ලිපිය :

ආසියානු සංවර්ධන බැංකුව :

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය සඳහා රු. බිලියන 8.9ක ආයෝජනයක් appeared first on USJ - 91ý.

]]>
41465
ඉංජිනේරු පීඨයේ 3 වන ඇතුලත් කරගැනීම සඳහා වූ නම්නිකරන වැඩසටහන /news-si/orientation-program-3rd-intake-faculty-engineering/ Wed, 28 Nov 2018 06:45:19 +0000 /uncategorized-si/orientation-program-3rd-intake-faculty-engineering/?lang=si ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 3 වන ඇතුලත් කරගැනීම සඳහා වූ නම්නිකරන වැඩසටහන 2018 නොවැම්බර් මස 26 වන දින විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය S. […]

The post ඉංජිනේරු පීඨයේ 3 වන ඇතුලත් කරගැනීම සඳහා වූ නම්නිකරන වැඩසටහන appeared first on USJ - 91ý.

]]>

ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 3 වන ඇතුලත් කරගැනීම සඳහා වූ නම්නිකරන වැඩසටහන 2018 නොවැම්බර් මස 26 වන දින විශ්ව විද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය S. A. A. M. සුබසිංහ මහතාගේ, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය D. P. S. චන්ද්‍රකුමාර මහතාගේ, පුස්තකාලාධිපති ආචාර්ය N.D. විජයසුන්දර මහත්මියගේ සහ තවත් සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 

 

 

The post ඉංජිනේරු පීඨයේ 3 වන ඇතුලත් කරගැනීම සඳහා වූ නම්නිකරන වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
37504
44 වැනි උපාධි ප්‍රදානෝත්සවය 2018 උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම /engineering-si/44th-convocation-2018-issuing-cloaks-passes/ Mon, 27 Aug 2018 07:37:55 +0000 /uncategorized-si/44th-convocation-2018-issuing-cloaks-passes/?lang=si උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම. 2018 සැප්තැම්බර් මස 01 සහ 02 දෙදින පෙරවරු 09.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සහ පස්වරු 01.00 සිට පස්වරු 04.00 දක්වා උපාධි ලෝගු සහ […]

The post 44 වැනි උපාධි ප්‍රදානෝත්සවය 2018 උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම appeared first on USJ - 91ý.

]]>
උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම.

2018 සැප්තැම්බර් මස 01 සහ 02 දෙදින පෙරවරු 09.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සහ පස්වරු 01.00 සිට පස්වරු 04.00 දක්වා උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර අදාළ පීඨයෙන් නිකුත් කරනු ලැබේ.

උපාධි ලෝගුව සහ සාටකය සඳහා මුදල් ගෙවීම.

උපාධි ලෝගුව හා සාටකය ලබා ගැනීම සඳහා රු. 3000/- ක තැන්පතු මුදල ගෙවීම සඳහා ශිෂ්‍ය ගෙවීම් පද්ධතිය වෙත පිවිසීමට පහත සබැඳිය භාවිතා කරන්න.

උපාධි ලෝගුව සමඟ සාටකය ආපසු භාරදීම.

උපාධි ලෝගුව සමඟ සාටකය ඔබගේ උපාධි ප්‍රදානෝත්සව සැසිය අවසානයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටවනු ලබන විශේෂ කවුන්ටරයට භාරදීමෙන් පසුව ඔබ විිසින් උපාධි ලෝගුව සඳහා ගෙවන ලද තැන්පත් මුදල වන රු. 3000/- ද එදිනම ඔබට ලබාගත හැකිය.

නැතහොත් පහත සඳහන් දිනයන්හිදී පමණක් පීඨ කාර්යාලයට උපාධි ලෝගුව සහ සාටකය භාරදිය හැකිය.

2018.09.15 (සෙනසුරාදා)
2018.09.16 (ඉරිදා)

ඡායාරූප ලබා ගැනීම.

ඡායාරූප සඳහා මිල ගණන් පහත පරිදි වේ.

ඡායාරූපයේ ප්‍රමාණය මිල ගණන් (රු.)
8” x 12” 199 /-
10” x 12” 199 /-
10” x 15” 199 /-
DVD 100 /-
Soft Copy 50 /-

ඉහත මිල ගණන් වලට අමතරව වෙනත් කිසිදු ගෙවීමක් සිදු නොකරන ලෙස මෙයින් දන්වමි.

උපාධිලාභීන්ගේ නාම ලේඛණය DAILY NEWS පුවත්පතේ පළකිරීම

මෙවර උපාධිප්‍රදානෝත්සවයේදී උපාධි ලබාගන්නා සියළුම උපාධිලාභීන්ගේ නාම ලේඛණය ඇතුලත් විශේෂ අතිරේකයක් 2018.09.06 දින Daily News පුවත්පත සමඟ නිකුත්කෙරේ.

නියෝජ්‍ය ලේඛකාධිකාරී
අධ්‍යයන ශිෂ්‍ය කටයුතු හා ප්‍රකාශන අංශය

The post 44 වැනි උපාධි ප්‍රදානෝත්සවය 2018 උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම appeared first on USJ - 91ý.

]]>
34140
ඉංජිනේරු පිඨය සංවිධානය කල වෙළද ප්‍රජාව හමුව /uncategorized-si/book-donation-library-faculty-engineering/ Mon, 21 May 2018 19:48:11 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/book-donation-library-faculty-engineering/?lang=si කොට්ටාවේ මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිවන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඉංජිනේරු පිඨය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ගම්වාසීන්, වෙළද ප්‍රජාව, පොලිස් නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරිතුමා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡාවක් 2018 මැයි මස […]

The post ඉංජිනේරු පිඨය සංවිධානය කල වෙළද ප්‍රජාව හමුව appeared first on USJ - 91ý.

]]>

කොට්ටාවේ මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිවන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ගම්වාසීන්, වෙළද ප්‍රජාව, පොලිස් නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරිතුමා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡාවක් 2018 මැයි මස 18 වැනිදා විශ්විද්‍යාලිය පැ෶ැත්ն.

The post ඉංජිනේරු පිඨය සංවිධානය කල වෙළද ප්‍රජාව හමුව appeared first on USJ - 91ý.

]]>
31680
ඉංජිනේරු පිඨයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක් /engineering-si/book-donation-library-faculty-engineering-2/ Mon, 21 May 2018 19:26:47 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/book-donation-library-faculty-engineering-2/?lang=si සමාජවාදී රටවල්වල ශ්‍රී ලාංකික උපාධිධාරී සංගමයේ නියෝජිතයින් පිරිසක් අතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක් 2018 මැයි මස 15 වැනිදා සිදුකෙරිණි.

The post ඉංජිනේරු පිඨයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක් appeared first on USJ - 91ý.

]]>

සමාජවාදී රටවල්වල ශ්‍රී ලාංකික උපාධිධාරී සංගමයේ නියෝජිතයින් පිරිසක් අතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ  පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක් 2018 මැයි මස 15 වැනිදා සිදුකෙරිණි.

The post ඉංජිනේරු පිඨයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක් appeared first on USJ - 91ý.

]]>
31699