91ý
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
91ý
91ý
Vice Chancellor
Administration
Contact Us
Alumni
Resources
Blog
Medical Center
Contact Us
Courses
Undergraduate Degrees
Faculties
Students
University Life
Gallery
Staff
Staff
Research
Developments
21
Sep
ප්‍රධාන බුඳු මැඳුරේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භය
21st September 2017
Buddhism
,
Developments
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන බුඳු මැඳුරේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 සැප්තැම්බර් මස 11 වැනිදා පැවැත්විය.
Read More
30
Aug
යෝජිත ජ’පුර කාර්ය මණ්ඩල නිල නිවාසයට මුල් ගල තැබීමේ උත්සවය
30th August 2017
Developments
,
පුත්
යෝජිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල නිල නිවාසය සඳහා මුල් ගල තැබීමේ උත්සවය 2017 අගෝස්තු මස 28 වැනිදා බොරලස්ගමුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
11
Aug
නිවර්තන කලාපීය වනාන්තර හා පරිසර විද්‍යා සඟරාව සුචි ගත කෙරේ
11th August 2017
Developments
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය විසින් ප්‍රකාශයට පත් කරන නිවර්තන කලාපීය වනාන්තර හා පරිසර විද්‍යා සඟරාව සුචි ගත කර ඇත. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/journal-of-tropical-forestry-and-environment-indexed-in-doaj-and-cabi/ නවතම වෙළුම : Vol 7, No 1 (2017) සගරාවේ වෙබ් අඩවිය : http://journals.sjp.ac.lk/index.php/jtfe පසුගිය වෙළුම් : http://journals.sjp.ac.lk/index.php/JTFE/issue/archive
Read More
03
Aug
ජ’පුර ඉංජිනේරු පීඨය කොට්ටාවට
3rd August 2017
Developments
,
Engineering
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සඳහා කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයෙන් අක්කර 10 ක ඉඩමක් ලබා ගැනීම 2017 ජූලි මස 31 වන දින සිදු වූ අතර ඉඩමේ අයිතිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට පැවරීම හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ අතින් සිදුවිය.
Read More
10
Jul
ගෝලීය අධ්‍යාපනය සහ විද්‍යුත් ඉගෙනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව 2017
10th July 2017
Centers
,
Developments
,
Uncategorized @si
,
පුත්
2017ඔක්තෝම්බර් 10 සහ 11 දෙදින කොළොඹ දී පැවැත්වෙන ගෝලීය අධ්‍යාපනය සහ විද්‍යුත් ඉගෙනීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවහි සත්කාරක සහකරු ලෙස විශ්වවිද්‍යාලීය කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය, ජාත්‍යන්තර දැනුම් කළමනාකරණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/the-international-conference-on-global-education-and-e-learning-2017-globed-2017/
Read More
16
Jun
ආචාර්ය මණ්ඩලයේ සන්ථාගාරය විවෘත කිරීම
16th June 2017
Developments
,
Uncategorized @si
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය සුමංගල ගොඩනැගිල්ලේ සඳලු තලයෙහි අභිනවයෙන් ඉදිකරන ලද ආචාර්ය මණ්ඩලයේ සන්ථාගාරය, උපකුලපති මහචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් 2017 ජුනි මස 14 වැනි දින විවෘතවිය.
Read More
07
Jun
තිරසාරත්වය සඳහා කේන්ද්‍රය ලෝක පරිසර දිනයට සමගාමිව යගිරලදී රුක් රෝපණ වැඩසටහනක්
7th June 2017
Centers
,
Developments
,
Science
,
Uncategorized @si
,
පුත්
2017 ජුනි මස 05 වැනිදාට යෙදුනු ලෝක පරිසර දිනයට සමගාමිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය යගිරලදී රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විය.
Read More
31
May
පිටිපන නව නේවාසිකාගාරය සඳහා මුල් ගල තැබේ
31st May 2017
Developments
,
Uncategorized @si
,
පුත්
උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පිටිපන නව නේවාසිකාගාරය සඳහා මුල් ගල තැබීම 2017 මැයි මස 29 වැනිදා සිදුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විද්‍යාර්ථයින් පිරිසක් සහභාගිවිය.
Read More
22
May
ආචාර්ය ජයන්ත විජයබණ්ඩාරට නව ඖෂධයක් සඳහා පේටන්ට් බලපත්‍රයක්
22nd May 2017
Developments
,
Medical
,
Uncategorized @si
,
පර්යේෂණ
,
පුත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයන්ත විජයබණ්ඩාර මහතාට විසින් සොයාගත් දෙවන වර්ගයේ දියවැඩියා සඳහා වූ නව ඖෂධයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී ඇත. වැඩිදුර විස්තර : Read More…
Read More
04
May
සම්පූර්ණ පර්යේෂණ ලිපි ලබාදීමේ සේවාවක්
4th May 2017
Developments
,
Uncategorized @si
,
පුත්
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා සම්පූර්ණ පර්යේෂණ ලිපි ලබාදීමේ සේවාවක් ආරම්භ කර ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/find-complete-research-articles-through-the-document-delivery-service-today/
Read More
1
2
3
Search
Loading Comments...
Write a Comment...
Email (Required)
Name (Required)
Website