Conferences Archives - USJ - 91ý /category/conferences-si/ Mon, 23 Dec 2019 09:53:06 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Conferences Archives - USJ - 91ý /category/conferences-si/ 32 32 81423829 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 /conferences-si/15th-international-conference-pali-buddhist-studies-2019/ Mon, 23 Dec 2019 05:47:04 +0000 /uncategorized-si/15th-international-conference-pali-buddhist-studies-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය විසින් සංවිධානය කල 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 දෙසැම්බර් මස 17 වනදා විශ්වවිද්‍යාලීය […]

The post 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ විසින් සංවිධානය කල 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 දෙසැම්බර් මස 17 වනදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.

මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, චීනයේ බීජිං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හාඕ වෙයිමින් මහතා, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ගරු තවලම බන්දුල හිමියන්, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය එම්. ඩී. ඩී. අයි. ගුණතිලක මහතා  ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර ආචාර්ය ගරු කුඹුකේ චන්දාලෝක හිමියන් මුලසුන හෙබවූ අතර මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් සමුළුවේ ලේකම් ධූරය හෙබවීය.

The post 15 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>
47870
ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ කර්මාන්ත සංසදය /conferences-si/industry-forum-food-science-technology/ Tue, 25 Jun 2019 08:51:59 +0000 /uncategorized-si/industry-forum-food-science-technology/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  The University Business Linkage Cell මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ කර්මාන්ත සංසදය 2019 මැයි මස 24 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්විණ. මෙම අවස්ථාවට කීර්තිමත් සමාගම් නියෝජිතයින්, […]

The post ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ කර්මාන්ත සංසදය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ   මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ කර්මාන්ත සංසදය 2019 මැයි මස 24 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්විණ. මෙම අවස්ථාවට කීර්තිමත් සමාගම් නියෝජිතයින්, කථිකාචාර්යවරුන්, පර්යේෂකයින් සහ උපාධි අපේක්ෂකයින් සහභාගී විය. තවද ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද, UBL cellහි අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

 

The post ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ කර්මාන්ත සංසදය appeared first on USJ - 91ý.

]]>
44290
කළමනාකරණ පීඨයේ 15 වැනි පර්යේෂණ සභාවාරය /conferences-si/15th-research-sessions-faculty-management-studies-commerce/ Wed, 15 May 2019 09:09:31 +0000 /uncategorized-si/15th-research-sessions-faculty-management-studies-commerce/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ 15 වැනි පර්යේෂණ සභාවාරය 2019 මාර්තු මස 21 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා […]

The post කළමනාකරණ පීඨයේ 15 වැනි පර්යේෂණ සභාවාරය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  15 වැනි පර්යේෂණ සභාවාරය 2019 මාර්තු මස 21 වැනිදා පැවැත්විය. ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම පර්යේෂණ සභාවාරය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද සහභාගිවිය.

 

The post කළමනාකරණ පීඨයේ 15 වැනි පර්යේෂණ සභාවාරය appeared first on USJ - 91ý.

]]>
43499
ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 /60-si/international-conference-oriental-languages/ Fri, 22 Feb 2019 08:59:34 +0000 /uncategorized-si/international-conference-oriental-languages/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී෶ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස […]

The post ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරයට සමගාමී෶ විසින් සංවිධානය කරන ලද ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 පෙබරවාරි මස 20 වන දින පැවැත්විය.
මෙයට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යෝදය පරිවේණාධිපති ගරු බලංගොඩ සෝභිත ස්වාමින්වහන්සේද, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාද, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්.ඒ.ඒ.ම්. සුබසිංහ මහතාද, පුස්තකාලාධිපති ආචාර්ය N.D. විජයසුන්දර මහත්මියද සහභාගී විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය රෝහණ සෙනෙවිරත්න මහතා ඉන්දියාවේ නාලන්දා මහවිහාර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රත්න විජේතුංග මහතා සහ ආචාර්ය ලාලන් ජහා මහතා වැනි පෙරදිග භාෂා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පර්යේෂකයින් සහ විද්වතුන් සහභාගී විය.
පාලි හා බෞද්ධ අධ්‍යයන අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමින්වහන්සේද, විශ්ව විද්‍යාලයීය ලේඛකාධිකාරී ඥානසිරි බ්‍රිටෝ මහතාද, අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය. මෙම වසරේ සමුළුවේ මුලසුන මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ විසින් හොබවන ලද අතර පන්චන ජයසිංහ මහතා සහායක විය.

The post ප්‍රාචීන භාෂා පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2019 appeared first on USJ - 91ý.

]]>
41879
මුල්‍ය අධ්‍යයනාංශයේ දෙවන ශිෂ්‍ය පර්යේෂණ සමුළුව /conferences-si/2nd-student-research-conference-finance/ Wed, 09 Jan 2019 09:28:59 +0000 /uncategorized-si/2nd-student-research-conference-finance/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යයනාංශය සංවිධානය කරන ලද ශිෂ්‍ය පර්යේෂණ සමුළුව දෙවන වරටත් 2018 දෙසැම්බර් මස 20 වන දින කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේදී […]

The post මුල්‍ය අධ්‍යයනාංශයේ දෙවන ශිෂ්‍ය පර්යේෂණ සමුළුව appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ මුල්‍ය අධ්‍යයනාංශය සංවිධානය කරන ලද ශිෂ්‍ය පර්යේෂණ සමුළුව දෙවන වරටත් 2018 දෙසැම්බර් මස 20 වන දින කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේදී පැවැත්විණ. මෙම වසරේ සමුළුවේදී විශ්ව විද්‍යාල සිසුන් නව දෙනෙක් විසින් ඔවුන් උපාධියට සමගාමී෶ සිදු කළ ඔවුන්ගේ පර්යේෂණයන් ඉදිරිපත් කිරීම සිදු කෙරිණ.
ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙම සමුළුවේ ගරු ආරාධිත අමුත්තා වූ අතර මහාචාර්ය වයි. කේ. වීරකෝන් බණ්ඩා මහතා එහි ප්‍රධාන දේශකයා විය. මේ අවස්ථාව සඳහා මුල්‍ය අධ්‍යයනාංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අධ්‍යනාංශයන්හි පිරිසක් ද සහභාගිවිය.

The post මුල්‍ය අධ්‍යයනාංශයේ දෙවන ශිෂ්‍ය පර්යේෂණ සමුළුව appeared first on USJ - 91ý.

]]>
39588
ආචාර්ය භවන්ත ගමගේ මහතා ඉන්දියාවේ චෙන්නායි නගරයේදී කථනයක් පවත්වයි /conferences-si/amasi-oration-asicon-2018-chennaiindia-dr-bawantha-gamage/ Mon, 07 Jan 2019 09:43:41 +0000 /uncategorized-si/amasi-oration-asicon-2018-chennaiindia-dr-bawantha-gamage/?lang=si උපදේශක ශල්‍ය වෛද්‍ය සහ ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය භවන්ත ගමගේ මහතා කීර්තිමත් AMASI (Association of the Minimal Access Surgeons of India) හිදී ඉන්දියාවේ චෙන්නායි […]

The post ආචාර්ය භවන්ත ගමගේ මහතා ඉන්දියාවේ චෙන්නායි නගරයේදී කථනයක් පවත්වයි appeared first on USJ - 91ý.

]]>

උපදේශක ශල්‍ය වෛද්‍ය සහ ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය භවන්ත ගමගේ මහතා කීර්තිමත් AMASI (Association of the Minimal Access Surgeons of India) හිදී ඉන්දියාවේ චෙන්නායි නගරයේදී 2018 දෙසැම්බර් මස 29 වන දින කථනයක් පවත්වන ලදී.

 

The post ආචාර්ය භවන්ත ගමගේ මහතා ඉන්දියාවේ චෙන්නායි නගරයේදී කථනයක් පවත්වයි appeared first on USJ - 91ý.

]]>
39563
6 වන මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය 2018 /conferences-si/6th-international-research-conference-humanities-social-sciences-2018/ Tue, 04 Dec 2018 10:29:13 +0000 /uncategorized-si/6th-international-research-conference-humanities-social-sciences-2018/?lang=si මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ සය වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2018 නොවැම්බර් මස 29 සහ 30 වන දිනයන් හිදී මහරගම ගෝල්ඩන් රෝස් හෝටලයේදී […]

The post 6 වන මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය 2018 appeared first on USJ - 91ý.

]]>

මානව හා සමාජ විද්‍යා පීඨය විසින් මෙහෙයවූ සය වන මානව හා සමාජ විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පර්යේෂණ සමුළුව 2018 නොවැම්බර් මස 29 සහ 30 වන දිනයන් හිදී මහරගම ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. එහි මුලසුන හොබවන ලද්දේ ආචාර්ය බී. ඩබ්ලියු. ආර්. දමයන්ති මහත්මිය වූ අතර සමුළු ලේකම් ලෙස කටයුතු කරන ලද්දේ  ආචාර්ය නෙළුම් කන්තිලතා මහත්මියයි.
සමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් මස 29 වන දින වැඩ බලන උපකුලපති සහ මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති වන මහාචාර්ය ඩී . පී. එස්. චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර නොවැම්බර් මස 30 වන දින පර්යේෂකයන් විසින් පර්යේෂණ පත්‍ර ඉදිරිපත් කිරීම සහ සංස්කෘතික ප්‍රදර්ශනය පැවැත්විණ.

The post 6 වන මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය 2018 appeared first on USJ - 91ý.

]]>
37827
23 වන ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2018 /news-si/23rd-international-forestry-environment-symposium-2018/ Mon, 03 Dec 2018 07:34:32 +0000 /uncategorized-si/23rd-international-forestry-environment-symposium-2018/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 23 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2018 නොවැම්බර් මස 23 සහ 24 යන දෙදින […]

The post 23 වන ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2018 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 23 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2018 නොවැම්බර් මස 23 සහ 24 යන දෙදින වස්කඩුව සිට්‍රුස් හෝටලයේදී සාර්ථකව පැවැත්විය. “හරිත අනාගතය සහ තිරසාරත්වය උදෙසා” යන තේමාව යටතේ සමුළුව පැවතිණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපිඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, මානව හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී . පී. එස්. චන්ද්‍රකුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් මේ අවස්ථාව වර්ණවත් කල අතර සමුළුවේ මුලසුන හෙබවූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී ආචාර්ය උපුල් සුබසිංහ මහතා වූ අතර සම්බන්ධීකාරක ලෙස කටයුතු කලේ ආචාර්ය ජි. ජි. ටි. චන්ද්‍රතිලක මහතා සහ ආචාර්ය වරුණි ජයසූරිය මෙනෙවියයි. විසි තුන් වන ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුවේදි විද්වතුන් විසින් නව පර්යේෂණ සොයාගැනීම් 150 කට අසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබුවා.

The post 23 වන ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2018 appeared first on USJ - 91ý.

]]>
37512
වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018 /centers-si/symposium-emerging-viral-infections-2018/ Mon, 01 Oct 2018 08:57:30 +0000 /uncategorized-si/symposium-emerging-viral-infections-2018/?lang=si වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු විද්‍යාගාර ආයතනයක් සමඟ එක්ව සංවිධානය කල අතර එය 2018 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින […]

The post වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018 appeared first on USJ - 91ý.

]]>

, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු විද්‍යාගාර ආයතනයක් සමඟ එක්ව සංවිධානය කල අතර එය 2018 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ අතර එහි මුලික අරමුණ වුයේ වර්ධනය වන වෛරස් අසාදන සඳහා තිරසාර විසදුම් සහිත පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් එකට මුණගැසිමයි.

The post වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018 appeared first on USJ - 91ý.

]]>
35586
ජපුර ව්‍යාපාර සඳහා පහසුකම් සලසන සමාගම් සඳහා සේද මාවතේ අවස්ථා විවර කරයි /uncategorized-si/usjp-opens-gates-towards-business-incubators-belt-road-briii/ Sat, 08 Sep 2018 04:47:09 +0000 /uncategorized-si/usjp-opens-gates-towards-business-incubators-belt-road-briii/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු සහ සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම ආදිය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා […]

The post ජපුර ව්‍යාපාර සඳහා පහසුකම් සලසන සමාගම් සඳහා සේද මාවතේ අවස්ථා විවර කරයි appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ශිෂ්‍ය, කාර්ය මණ්ඩල හුවමාරු සහ සහයෝගිතා පර්යේෂණ සිදු කිරීම ආදිය වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය රනිල් ද සිල්වා මහතා චීනයේ අධ්‍යාපන ආයතන දෙකක සංචාරයක නිරත විය.

The post ජපුර ව්‍යාපාර සඳහා පහසුකම් සලසන සමාගම් සඳහා සේද මාවතේ අවස්ථා විවර කරයි appeared first on USJ - 91ý.

]]>
35279