Centers Archives - USJ - 91ý /category/centers-si/ Wed, 30 Oct 2019 09:47:20 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Centers Archives - USJ - 91ý /category/centers-si/ 32 32 81423829 “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වේ” – ආචාර්ය ප්‍රියාන් පෙරේරා /centers-si/dr-priyan-usj-first-carbon-neutral-university-sri-lanka/ Mon, 28 Oct 2019 08:23:12 +0000 /uncategorized-si/dr-priyan-usj-first-carbon-neutral-university-sri-lanka/?lang=si ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවනපාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේවැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන […]

The post “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වේ” – ආචාර්ය ප්‍රියාන් පෙරේරා appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් සහ පාරිසරික අධ්‍යාපනයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිය දෛනික මෙහෙයුම් වලින් සිදුවනපාරිසරික බලපෑම් සම්බන්ධව වගකිවයුතු වීමේවැදගත්කම හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරභාවය සඳහා මධ්‍යස්ථානයේ මහතාගේ සංකල්පයකට අනුවවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමගාමීවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතුරින් කාබන් රහිත ප්‍රථම විශ්වවිද්‍යාලය බවට පත් කිරීම සඳහානව ව්‍යාපෘතියක් දියත් කර තිබේ.

වැඩිදුර තොරතුරු සඳහා පුවත්පතේ පළවූ ලිපිය>>

The post “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු කාබන් රහිත විශ්වවිද්‍යාලය බවට පත්වේ” – ආචාර්ය ප්‍රියාන් පෙරේරා appeared first on USJ - 91ý.

]]>
46746
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම සනිටුහන් කිරීමේ උත්සවය /centers-si/opening-new-office-premises-centre-gender-equity-equality/ Tue, 13 Aug 2019 05:33:56 +0000 /uncategorized-si/opening-new-office-premises-centre-gender-equity-equality/?lang=si ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම සනිටුහන් කිරීමේ උත්සවය 2019 අගෝස්තු මස 5 වන දින පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. […]

The post ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම සනිටුහන් කිරීමේ උත්සවය appeared first on USJ - 91ý.

]]>

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම සනිටුහන් කිරීමේ උත්සවය 2019 අගෝස්තු මස 5 වන දින පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිපාලන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම උත්සවයට විශ්වවිද්‍යාලයීය උපකුලපතිජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨාධිපතිවරුන්දමහාචාර්ය හාආචාර්යවරුන්ද අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ද සිසුන්ද සහභාගී විය.

“ස්ත්‍රී පුරුෂ භාවය වැදගත් වන්නේ ඇයි?” යන මැයෙන් ආරාධිත දේශනය වෛද්‍ය පීඨයේප්‍රජා වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේජේය්ෂ්ඨ මහාචාර්ය කුමුදු විජේවර්ධන මහත්මිය විසින් පවත්වන ලදී.

 

The post ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය විවෘත කිරීම සනිටුහන් කිරීමේ උත්සවය appeared first on USJ - 91ý.

]]>
45119
උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2019 /centers-si/certificate-course-teaching-higher-education-cthe-2019/ Tue, 12 Mar 2019 08:42:18 +0000 /uncategorized-si/certificate-course-teaching-higher-education-cthe-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය මෙහෙයවන උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවීමමේ දිනවල සිදු කරන අතර සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත සමග2019 මාර්තු 29වන […]

The post උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2019 appeared first on USJ - 91ý.

]]>
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය මෙහෙයවන උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවීමමේ දිනවල සිදු කරන අතර සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත සමග2019 මාර්තු 29වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියාපදිංචි විය යුතුය.

වැඩිදුර විස්තර :/courses/certificate-course-teaching-higher-education-cthe-2019/

The post උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2019 appeared first on USJ - 91ý.

]]>
42341
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලය අතර කාර්ය මණ්ඩල සහ සිසු හුවමාරු වැඩසටහන /centers-si/staff-student-exchange-between-usjp-and-national-sun-yat-sen-universitytaiwan/ Sun, 25 Nov 2018 04:10:36 +0000 /uncategorized-si/staff-student-exchange-between-usjp-and-national-sun-yat-sen-universitytaiwan/?lang=si තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ 2018 මාර්තු 14 වන දින අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් විසි දෙදෙනෙකු 2018 නොවැම්බර් […]

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලය අතර කාර්ය මණ්ඩල සහ සිසු හුවමාරු වැඩසටහන appeared first on USJ - 91ý.

]]>

තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ 2018 මාර්තු 14 වන දින අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් විසි දෙදෙනෙකු 2018 නොවැම්බර් මස 16 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියහ. එහිදී නූතන පර්යේෂණ ඉස්මතු කිරීම සහ නව පර්යේෂණ ප්‍රවණතා පිළිබඳවද සාකච්ඡාවට භාජනය විය.තවද අනාගත පර්යේෂණ සහයෝගිත්ව අභිවර්ධනය සහ කාර්ය මණ්ඩල සහ සිසු හුවමාරු පිළිබඳවද සාකච්ඡා කෙරිණ.

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලය අතර කාර්ය මණ්ඩල සහ සිසු හුවමාරු වැඩසටහන appeared first on USJ - 91ý.

]]>
37336
රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ කතිකාවතක් /centers-si/talk-human-animal-conflict-special-reference-toque-macaque-rilawa/ Fri, 12 Oct 2018 08:08:30 +0000 /uncategorized-si/talk-human-animal-conflict-special-reference-toque-macaque-rilawa/?lang=si ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාවයටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේනව්‍යකරණ, නවෝත්පාදන සහ වෙළඳ අවස්ථා බිහි කිරීමේ කවුන්සිලය, ශ්‍රී ලංකා […]

The post රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ කතිකාවතක් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට අධ්‍යාපනවේදීන්ගේ උපදෙස් ලබාදීමේ සේවාවයටතේ ක්‍රියාත්මක, රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ ආරාධිත දේශනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයින් සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වූ මහජන ක්‍රියාකාරිත්වය එක්ව සංවිධානය කල අතර එය 2018.10.11 දින එය පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වීම් ශාලා අංක 01 දී පැවැත්විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ මිනිස් සහ වන සතුන් අතර පවතින ගැටුම හඳුනාගෙන ඒ සඳහා කෙටි කාලින සහ දීර්ඝ කාලින විසඳුම් ඉදිරිපත් කෙරෙනු අතර මිනිස් – වඳුරු ගැටුම පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු කරන ලදී. මෙම දේශනයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාගේ සම්බන්ධීකරණය යටතේ සිදුවූ අතරසම්පත් දායකයින් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේමහාචාර්ය චාමලී නාහල්ලගේ මහත්මිය,ආචාර්ය නිමල් කුමාරසිංහ මහතා සහපේරාදෙණියවිශ්වවිද්‍යාලයේමහාචාර්ය අශෝක දංගොල්ල මහතා ඇතුළු පිරිසක් සහභාගිවිය.

The post රිලවා ඇතුළු සත්ව – මිනිස් ගැටුම් පිළිබඳ කතිකාවතක් appeared first on USJ - 91ý.

]]>
36045
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මාන ප්‍රධානොත්සවය 2017 /awards-2-si/annual-research-awards-ceremony-university-sri-jayewardenepura-2017/ Mon, 08 Oct 2018 05:41:53 +0000 /uncategorized-si/annual-research-awards-ceremony-university-sri-jayewardenepura-2017/?lang=si ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය යු. ජි. චන්ද්‍රිකා මහත්මියට උපකුලපති සම්මානය දසහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ජි. එම්. කේ. සී. ජිවන්දර මහතාට පුර්ව වෘත්තීය පර්යේෂක සම්මානය ද හිමිවිය. […]

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මාන ප්‍රධානොත්සවය 2017 appeared first on USJ - 91ý.

]]>

ජෛව රසායන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය යු. ජි. චන්ද්‍රිකා මහත්මියට උපකුලපති සම්මානය දසහ පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ජි. එම්. කේ. සී. ජිවන්දර මහතාට පුර්ව වෘත්තීය පර්යේෂක සම්මානය ද හිමිවිය.

අඛණ්ඩව 3 වැනි වරටත් සංවිධානය වූශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මාන ප්‍රධානොත්සවය 2017 එහි නිර්මාතෘ සහශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ඔක්තෝම්බර් මස 03 වැනිදා බොරලැස්ගමුව “ගෝල්ඩන් රෝස්” හෝටලයේදී පැවැත්විය.

වඩා කැපී පෙනෙන සම්මානයක් වූඋපකුලපති සම්මානය මහාචාර්ය යු. ජි. චන්ද්‍රිකා මහත්මියට දසහ පුර්ව වෘත්තීය පර්යේෂක සම්මානය ජෙය්ෂ්ඨ කථිකාචාර්ය ජි. එම්. කේ. සී. ජිවන්දර මහතාට ද හිමිවිය.

මෙහිදී අදහස් දැක්වූ සම සභාපති මහාචාර්ය එම්. පත්මලාල් මහතා පවසා සිටියේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ වල නිබන්ධන සහ සම්පුර්ණ පර්යේෂණ පත්‍රිකාවල කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවයි.

පර්යේෂණ වලට වෙළඳ වටිනාකමක් ලබාදෙමින් ඒවා සමාජ ගත කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාලය ස්ථාපනය කර ඇති වැදගත් කම පෙන්වා දුන් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඉදිරියේදී ස්ථාපනය වීමට නියමිත පර්යේෂකයින්, ව්‍යාපාරිකයින් සහ නව්‍යකරණ ශිල්පින් එකම වහලක් යටට ගෙනෙන “ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුළුතැන්ගේ” පිලිබඳව ද පිරිස දැනුවත් කළේය.

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික පර්යේෂණ සම්මාන ප්‍රධානොත්සවය 2017 appeared first on USJ - 91ý.

]]>
35871
වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018 /centers-si/symposium-emerging-viral-infections-2018/ Mon, 01 Oct 2018 08:57:30 +0000 /uncategorized-si/symposium-emerging-viral-infections-2018/?lang=si වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු විද්‍යාගාර ආයතනයක් සමඟ එක්ව සංවිධානය කල අතර එය 2018 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින […]

The post වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018 appeared first on USJ - 91ý.

]]>

, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සහ ඕස්ට්‍රේලියානු විද්‍යාගාර ආයතනයක් සමඟ එක්ව සංවිධානය කල අතර එය 2018 සැප්තැම්බර් මස 20 සහ 21 දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ අතර එහි මුලික අරමුණ වුයේ වර්ධනය වන වෛරස්අසාදන සඳහා තිරසාර විසදුම් සහිත පර්යේෂණ සිදු කරන විද්‍යාඥයින් එකට මුණගැසිමයි.

The post වර්ධනය වන වෛරස් අසාදන පිලිබඳ සමුළුව 2018 appeared first on USJ - 91ý.

]]>
35586
නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට ප්‍රතිපාදන /centers-si/innovation-commercialization-enhancement-grant-center-sustainability-cfs/ Tue, 21 Aug 2018 03:10:58 +0000 /uncategorized-si/innovation-commercialization-enhancement-grant-center-sustainability-cfs/?lang=si නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට රුපියල් මිලියන 35 ක ප්‍රතිපාදන හිමිව තිබේ. වැඩිදුර විස්තර :www.sjp.ac.lk/news/innovation-commercialization-enhancement-grant-center-sustainability-cfs/

The post නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට ප්‍රතිපාදන appeared first on USJ - 91ý.

]]>

නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට රුපියල් මිලියන 35 ක ප්‍රතිපාදන හිමිව තිබේ.

වැඩිදුර විස්තර :

The post නවෝත්පාදන වාණිජකරණය වැඩි දියුණු කිරීම සඳහා තිරසාරත්වය සඳහා කේන්ද්‍රයට ප්‍රතිපාදන appeared first on USJ - 91ý.

]]>
34043
බහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක් /centers-si/mou-mdrc-usjp-international-institute-knowledge-management/ Thu, 24 May 2018 16:04:35 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/mou-mdrc-usjp-international-institute-knowledge-management/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේබහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ සීමාසහිත පෞද්ගලික දැනුම් කළමනාකරණ අන්තරජාතික ආයතනය අතර 2018 මැයි මස 22 වැනිදා අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තැබුණා.

The post බහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ සහ අතර 2018 මැයි මස 22 වැනිදා අවබෝධතා ගිවිසුමක් සඳහා අත්සන් තැබුණා.

The post බහුවිධමය පර්යේෂණ මධ්‍යස්ථානය සහ පෞද්ගලික ආයතනයක් අතර අවබෝධතා ගිවිසුමක් appeared first on USJ - 91ý.

]]>
31730
සේද මාවත සඳහා පිවිසුමක් චීන නියෝජිත හමුවක් /centers-si/meeting-chinese-delegates-step-silk-road/ Fri, 18 May 2018 14:49:45 +0000 http://www.sjp.ac.lk/uncategorized-si/meeting-chinese-delegates-step-silk-road/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේලෝක මට්ටමේවිශ්වවිද්‍යාල ව්‍යාපෘතියවිසින් සංවිධානය කරන ලදචීන නියෝජිත හමුවක් 2018 මැයි මස 17 වැනිදාශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.  

The post සේද මාවත සඳහා පිවිසුමක් චීන නියෝජිත හමුවක් appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේවිසින් සංවිධානය කරන ලදචීන නියෝජිත හමුවක් 2018 මැයි මස 17 වැනිදාශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

 

The post සේද මාවත සඳහා පිවිසුමක් චීන නියෝජිත හමුවක් appeared first on USJ - 91ý.

]]>
31633