Awards Archives - USJ - 91ý /category/awards-2-si/ Thu, 06 Feb 2020 09:56:29 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Awards Archives - USJ - 91ý /category/awards-2-si/ 32 32 81423829 ව්‍යාපාර අදහස් තරඟාවලිය 2019 සම්මාන ප‍්‍රදානෝත්සවය /awards-2-si/fhss-business-idea-competition-awarding-ceremony-2019/ Thu, 06 Feb 2020 07:21:43 +0000 /uncategorized-si/fhss-business-idea-competition-awarding-ceremony-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීයමානවශාස්ත‍්‍ර හා සමාජයීය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාගේ සංකල්පයකට අනුව ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලදව්‍යාපාර අදහස් තරඟාවලිය 2019 හි සම්මාන ප‍්‍රදානෝත්සවය 2020 ජනවාරි මස 28 […]

The post ව්‍යාපාර අදහස් තරඟාවලිය 2019 සම්මාන ප‍්‍රදානෝත්සවය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීයමානවශාස්ත‍්‍ර හා සමාජයීය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතාගේ සංකල්පයකට අනුව ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලදව්‍යාපාර අදහස් තරඟාවලිය 2019 හි සම්මාන ප‍්‍රදානෝත්සවය 2020 ජනවාරි මස 28 වන දින ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුමංගල කියවීම් ශාලාවේ දී පැවැත් වූ අතර ප‍්‍රධාන ආරාධිතයන් ලෙස ප‍්‍රසිද්ධ සංගිීතවේදී භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන මහත්වරුන්සහභාගී වූ අතර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, මානවශාස්ත‍්‍ර හා සමාජයීය විද්‍යාපීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා, මානවශාස්ත‍්‍ර හා සමාජයීය විද්‍යාපීඨයේ ආචාර්යවරුන්, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ඇතුළු බොහෝ පිරිසක් සම්බන්ධ විය.
සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී සහභාගී වූ සියලූ ම තරගකරුවන් සඳහා සහභාගීත්ව සහතික පිරිනැමූ අතර තෙවන ස්ථානය වෙනුවෙන් රු. 50,000.00 ක මුදල් ත්‍යාගයක්, සහතිකපත‍්‍ර හා සම්මාන පිරිනමන ලදී. දෙවන ස්ථානය වෙනුවෙන් රු. 75,000.00 ක මුදල් ත්‍යාගයක්, සහතිකපත‍්‍ර හා සම්මාන පිරිනැමූ අතර සමස්ථ තරගාවලියේ ජයග‍්‍රාහකයා සදහා රු. 100,000.00 ක මුදල් ත්‍යාගයක්, සහතිකපත‍්‍ර හා සම්මාන පිරිනැමීම සිදු කරන ලදී.

The post ව්‍යාපාර අදහස් තරඟාවලිය 2019 සම්මාන ප‍්‍රදානෝත්සවය appeared first on USJ - 91ý.

]]>
48838
ආහාර විද්‍යා හා තාක්ෂණවේදයඅධ්‍යනාංශයේ කණ්ඩායම් දෙකක් සහසක් නිමැවුම් 2019දී සම්මාන දිනා ගනී /awards-2-si/two-teams-dept-food-science-technology-win-awards-sahasak-nimavum-2019/ Sun, 29 Dec 2019 06:51:28 +0000 /uncategorized-si/two-teams-dept-food-science-technology-win-awards-sahasak-nimavum-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේව්‍යවහාරික විද්‍යා පීඨයේආහාර විද්‍යා හා තාක්ෂණවේදයඅධ්‍යනාංශයේසිසු කණ්ඩායම් දෙකක් විසින් සහසක් නිමැවුම් 2019 හිදී රිදී සහ රත්තරන් පදක්කම් දිනාගනී. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න

The post ආහාර විද්‍යා හා තාක්ෂණවේදයඅධ්‍යනාංශයේ කණ්ඩායම් දෙකක් සහසක් නිමැවුම් 2019දී සම්මාන දිනා ගනී appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේසිසු කණ්ඩායම් දෙකක් විසින් සහසක් නිමැවුම් 2019 හිදී රිදී සහ රත්තරන් පදක්කම් දිනාගනී.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න

The post ආහාර විද්‍යා හා තාක්ෂණවේදයඅධ්‍යනාංශයේ කණ්ඩායම් දෙකක් සහසක් නිමැවුම් 2019දී සම්මාන දිනා ගනී appeared first on USJ - 91ý.

]]>
48068
USJ උපාධි අපේක්ෂකයින් අන්තර් විශ්වවිද්‍යාල පාර්ලිමේන්තු විවාද තරඟයෙන් ජය ගනී /awards-2-si/usj-undergraduates-won-inter-university-parliamentary-debate-competition/ Fri, 20 Dec 2019 17:22:09 +0000 /uncategorized-si/usj-undergraduates-won-inter-university-parliamentary-debate-competition/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චතුර සංදීප, චමෝද්‍ය කල්දේරා, චමල් අකලංක යන සිසුන් කොළඹ විශ්වවිද්‍යාලයේ පැවතිඅන්තර් විශ්වවිද්‍යාල පාර්ලිමේන්තු විවාද තරඟයෙන් ජය ගන්නා ලදී. මෙමසිසුන් සිංහල අංශයෙන් ජයග්‍රාහකයන් බවට පත්විය. තවදශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය […]

The post USJ උපාධි අපේක්ෂකයින් අන්තර් විශ්වවිද්‍යාල පාර්ලිමේන්තු විවාද තරඟයෙන් ජය ගනී appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චතුර සංදීප, චමෝද්‍ය කල්දේරා, චමල් අකලංක යන සිසුන් කොළඹ විශ්වවිද්‍යාලයේ පැවතිඅන්තර් විශ්වවිද්‍යාල පාර්ලිමේන්තු විවාද තරඟයෙන් ජය ගන්නා ලදී. මෙමසිසුන් සිංහල අංශයෙන් ජයග්‍රාහකයන් බවට පත්විය.
තවදශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දෙමළ මාධ්‍ය කාණ්ඩයේ හොඳම කථික සම්මානය දිනා ගත් අතර ඉංග්‍රීසි මාධ්‍ය කණ්ඩායම ඉංග්‍රීසි කාණ්ඩයේ 4 වන ස්ථානය දිනා ගත්තේය.

The post USJ උපාධි අපේක්ෂකයින් අන්තර් විශ්වවිද්‍යාල පාර්ලිමේන්තු විවාද තරඟයෙන් ජය ගනී appeared first on USJ - 91ý.

]]>
47783
APICTA සම්මාන උළෙල 2019 හිදී පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ සිසුවියක් රන් පදක්කමක් දිනා ගනී /awards-2-si/ms-m-d-welikala-dept-computer-science-won-gold-medal-apicta-awards-2019/ Thu, 12 Dec 2019 06:06:50 +0000 /uncategorized-si/ms-m-d-welikala-dept-computer-science-won-gold-medal-apicta-awards-2019/?lang=si From Left: Mr. D. D. A. Gamini (Head/Senior Lecturer in Computer Science) , Senior Prof. Sampath Amaratunge (Vice Chancellor), Ms. Madushi D. Welikala (Winner, APICTA 2019), Mr. M. D. R. […]

The post APICTA සම්මාන උළෙල 2019 හිදී පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ සිසුවියක් රන් පදක්කමක් දිනා ගනී appeared first on USJ - 91ý.

]]>
From Left: Mr. D. D. A. Gamini (Head/Senior Lecturer in Computer Science) , Senior Prof. Sampath Amaratunge (Vice Chancellor), Ms. Madushi D. Welikala (Winner, APICTA 2019), Mr. M. D. R. Perera (Senior Lecturer in Computer Science)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ මදුෂි වැලිකළසිසුවිය 2019 ආසියා පැසිපික් තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර සම්මාන උළෙලේදී රන් පදක්කමක් දිනා ගන්නා ලදී. පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ ජේය්ෂ්ඨ කථිකාචාර්ය එම්.ඩී.ආර් පෙරේරා මහතාගේඅධීක්ෂණය යටතේ එම සිසුවිය “DiabMate” නමින් තම ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත.
මෙම අවස්ථාවට සහභාගී වීම සඳහාමදුෂි වැලිකළසිසුවිය හටමූල්‍ය ප්‍රතිපාදන සැපයූශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේය්ෂ්ඨමහාචාර්ය සම්පත් අමරතුංග මහතාට සහශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන, නව්‍යකරණහා ව්‍යාපාර නිර්මාණ කවුන්සිලයට(IIVCC) විශේෂ ස්තූතිය පිරිනමනු ලැබේ.

 

The post APICTA සම්මාන උළෙල 2019 හිදී පරිගණක විද්‍යා අධ්‍යනාංශයේ සිසුවියක් රන් පදක්කමක් දිනා ගනී appeared first on USJ - 91ý.

]]>
47588
දුලාන් ඩයස් මහතා දකුණු ආසියාවේ තරුණ නිපුණතා හා විසඳුම් සංසදයේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නම් කරන ලදී /awards-2-si/mr-dulan-dias-nominates-represent-sl-south-asia-youth-skills-solution-forum-india/ Mon, 02 Dec 2019 06:28:48 +0000 /uncategorized-si/mr-dulan-dias-nominates-represent-sl-south-asia-youth-skills-solution-forum-india/?lang=si සිව්වන කාර්මික විප්ලවය තුළ ශ්‍රම බලකායේ ස්වයංක්‍රීයකරණය සහ ක්‍රියාකාරීත්වයේ ගතිකතාවයන් හේතුවෙන් අනාගතයේ වැඩ කටයුතු අනාවැකි කිව නොහැකි අවස්ථාවක, දකුණු ආසියාවේ යෞවනයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් ද්විතීයික මට්ටමේ කුසලතා ලබා […]

The post දුලාන් ඩයස් මහතා දකුණු ආසියාවේ තරුණ නිපුණතා හා විසඳුම් සංසදයේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නම් කරන ලදී appeared first on USJ - 91ý.

]]>

සිව්වන කාර්මික විප්ලවය තුළ ශ්‍රම බලකායේ ස්වයංක්‍රීයකරණය සහ ක්‍රියාකාරීත්වයේ ගතිකතාවයන් හේතුවෙන් අනාගතයේ වැඩ කටයුතු අනාවැකි කිව නොහැකි අවස්ථාවක, දකුණු ආසියාවේ යෞවනයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් ද්විතීයික මට්ටමේ කුසලතා ලබා ගැනීම සඳහා ගමන් කරනු ඇතැයි ගණන් බලා තිබේ.උසස් අධ්‍යාපන උපාධිධාරීන් සහ තරුණ කම්කරුවන් අවදානමට ලක්විය හැකි විශාල අවිධිමත් ආර්ථිකයන් සඳහා ඉහළ මට්ටමේ විරැකියාවට දායක වන මෙම කුසලතා පරතරය ද්විතීයික වයස් අධ්‍යාපනය හා පුහුණුව වේගයෙන් වෙනස්වන රැකියා ලෝකයට සම්බන්ධ කරන නව්‍ය ප්‍රවේශයන් තුළින් විසඳිය යුතුය.

යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් ඉන්දියාවේ මුම්බායි හි පැවති දකුණු ආසියානු තරුණ නිපුණතා හා විසඳුම් සංසදයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදුලාන් ඩයස් මහතා නම් කර ඇත.

The post දුලාන් ඩයස් මහතා දකුණු ආසියාවේ තරුණ නිපුණතා හා විසඳුම් සංසදයේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නම් කරන ලදී appeared first on USJ - 91ý.

]]>
47270
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රාජ්‍ය අංශය සඳහා හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන දිනා ගනී- 2017 /awards-2-si/usj-wins-best-annual-reports-accounts-awards-public-sector-2017/ Mon, 28 Oct 2019 16:45:56 +0000 /uncategorized-si/usj-wins-best-annual-reports-accounts-awards-public-sector-2017/?lang=si ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීන්ගේ සංගමය විසින් 2019 ඔක්තෝබර් මස 25 වන දිනදීශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හට2017රාජ්‍ය අංශය සඳහා හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ලබාදෙනලදී.

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රාජ්‍ය අංශය සඳහා හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන දිනා ගනී- 2017 appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීන්ගේ සංගමය විසින් 2019 ඔක්තෝබර් මස 25 වන දිනදීශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හට2017රාජ්‍ය අංශය සඳහා හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ලබාදෙනලදී.

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය රාජ්‍ය අංශය සඳහා හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන දිනා ගනී- 2017 appeared first on USJ - 91ý.

]]>
46743
3MT® පීපල්ස් චොයිස් සම්මානය ජපුර පශ්චාත් උපාධි අපේක්ෂක හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය දිනා ගනී. /awards-2-si/mphil-student-won-popular-paper-award-slays-research-antimicrobial-properties-nanoparticles/ Thu, 24 Oct 2019 10:33:18 +0000 /uncategorized-si/mphil-student-won-popular-paper-award-slays-research-antimicrobial-properties-nanoparticles/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේදර්ශන ශාස්ත්‍රපති අවසන් වසර ශිෂ්‍යාවක් වනහේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය3MT® පීපල්ස් චොයිස් සම්මානය දිනා ගන්නා ලදී. මෙම තරඟාවලිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී 2019 ඔක්තෝබර් […]

The post 3MT® පීපල්ස් චොයිස් සම්මානය ජපුර පශ්චාත් උපාධි අපේක්ෂක හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය දිනා ගනී. appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේදර්ශන ශාස්ත්‍රපති අවසන් වසර ශිෂ්‍යාවක් වනහේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය3MT® පීපල්ස් චොයිස් සම්මානය දිනා ගන්නා ලදී. මෙම තරඟාවලිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී 2019 ඔක්තෝබර් මස 16 වන දින පැවැත්වෙන ලදී.

The post 3MT® පීපල්ස් චොයිස් සම්මානය ජපුර පශ්චාත් උපාධි අපේක්ෂක හේමාවාරුනි ප්‍රනාන්දු මෙනෙවිය දිනා ගනී. appeared first on USJ - 91ý.

]]>
46681
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ නෝවා කණ්ඩායම Maestro-2019 හි දෙවන අනුශූරයන් බවට පත්විය /awards-2-si/team-nova-department-business-economics-emerged-2nd-runners-maestro-2019/ Thu, 17 Oct 2019 05:49:15 +0000 /uncategorized-si/team-nova-department-business-economics-emerged-2nd-runners-maestro-2019/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේචතුනි පෙරේරා, අශ්විනි රත්නායක, සඳුමිනි කල්දේරා යනදෙවන වසර උපාධි අපේක්ෂක සිසුවියන් විසින් නොවා කණ්ඩායම නමින් මොරටුව විශ්වවිද්‍යාලයීයRotaract Club විසින් සංවිධානය කරන ලදව්‍යාපාර අභියෝග තරඟයකට සහභාගී […]

The post ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ නෝවා කණ්ඩායම Maestro-2019 හි දෙවන අනුශූරයන් බවට පත්විය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේචතුනි පෙරේරා, අශ්විනි රත්නායක, සඳුමිනි කල්දේරා යනදෙවන වසර උපාධි අපේක්ෂක සිසුවියන් විසින් නොවා කණ්ඩායම නමින් මොරටුව විශ්වවිද්‍යාලයීයRotaract Club විසින් සංවිධානය කරන ලදව්‍යාපාර අභියෝග තරඟයකට සහභාගී වීදෙවන අනුශූරයන් බවට පත්ව ඇත.

The post ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ නෝවා කණ්ඩායම Maestro-2019 හි දෙවන අනුශූරයන් බවට පත්විය appeared first on USJ - 91ý.

]]>
46159
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇගයීමේ එමරල්ඩ් සම්මානය /awards-2-si/emerald-award-appreciation-usjp-2/ Tue, 15 Oct 2019 10:26:55 +0000 /uncategorized-si/emerald-award-appreciation-usjp-2/?lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2015 සිට 2018 දක්වා කාලය තුලඑමරල්ඩ් අන්තර්ගතයේ ඉහළම පරිශීලකයා ලෙස සම්මානයට පාත්‍ර විය. එම සම්මානය 2019 සැප්තැම්බර් මස 18 වන දින පැවතිශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවේදීශ්‍රී […]

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇගයීමේ එමරල්ඩ් සම්මානය appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 2015 සිට 2018 දක්වා කාලය තුලඑමරල්ඩ් අන්තර්ගතයේ ඉහළම පරිශීලකයා ලෙස සම්මානයට පාත්‍ර විය. එම සම්මානය 2019 සැප්තැම්බර් මස 18 වන දින පැවතිශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පුස්තකාලයාධිපතිවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවේදීශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පුස්තකාලයාධිපතිතුමියවෙත පිරිනමන ලදී.

මෙම සම්මානය ලබා ගැනීම සඳහා මහත් සහයෝගයක් සැපයූඋපකුලපති තුමාට, පුස්තකාල කාර්ය මණ්ඩලයට එමරල්ඩ් පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා සමස්තයක් වශයෙන් කැපවූවිශ්වවිද්‍යාල ප්‍රජාවටපුස්තකාලයාධිපතිතුමිය ස්තූති කරන ලදී.

 

The post ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇගයීමේ එමරල්ඩ් සම්මානය appeared first on USJ - 91ý.

]]>
46102
Dr. Asha Fernando Wins ‘Women Super Achiever’ & ‘Innovative Leader’ Awards at Asia’s Education Excellence Award Ceremony /uncategorized-si/dr-asha-fernando-wins-women-super-achiever-innovative-leader-awards-asias-education-excellence-award-ceremony/ Tue, 27 Aug 2019 05:26:04 +0000 /uncategorized-si/dr-asha-fernando-wins-women-super-achiever-innovative-leader-awards-asias-education-excellence-award-ceremony/?lang=si Dr. R. Asha Nimali Fernando, Senior Lecturer (Grade 01) attached to theDepartment of Philosophy and Psychology, theFaculty of Humanities and Social Scienceshas been awarded the ‘Women Super Achievers Award’ and […]

The post Dr. Asha Fernando Wins ‘Women Super Achiever’ & ‘Innovative Leader’ Awards at Asia’s Education Excellence Award Ceremony appeared first on USJ - 91ý.

]]>

Dr. R. Asha Nimali Fernando, Senior Lecturer (Grade 01) attached to the, thehas been awarded the ‘Women Super Achievers Award’ and the ‘Innovative Leader Award’ in 16thAugust 2019- (Singapore) at the Asia’s Education Excellence Awards which was presented by the World Education Congress, CMO Asia with CMO council as its Strategic Partner and Stars of the Industry Group as a research partner. The awards of the highest stature are presented to individuals and institutions who have surpassed several levels of its excellence and set an example of being a role model and exemplary leadership, individuals behind the institution who are building their institutions through leadership, innovation, academic and industry interface and supreme objective of building future leaders.

Education is playing an important role in shaping the destiny of the future in the world, which means the students. The 10thAsia’s Education Excellence Awards has recognized the institutions and individuals who believe Excellence is infinite and can lead to shaping the destinies of the future of the world.

Dr. Asha was awarded as the ‘Women Super Achievers’ due to the service that she has been doing for the society as a scholar who is doing research under the fields of Philosophy and Psychology. She has many experiences from around the globe, as she has gained the chance of presenting what she has done academically to the international audience many times. And still, she is working on several projects in the 91ý instead of her service as a senior lecturer in the Department of Philosophy and Psychology.

The Innovative Leader Award was awarded to Dr. Asha for her project titled “Ceylon Smart Village (Introducing a digital and ethical framework for development” which was first introduced at the Invention and Innovation Exhibition organized by the 91ý in respect to the 60thanniversary of the university. The objective of the ‘Ceylon Smart Village’ is to bring the technology to the village with the system to evaluate the problems of the village level, and to achieve the development as a collective effort within the state.

The post Dr. Asha Fernando Wins ‘Women Super Achiever’ & ‘Innovative Leader’ Awards at Asia’s Education Excellence Award Ceremony appeared first on USJ - 91ý.

]]>
45346