91ý

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය – 2019

2017 – 2018 අධ්‍යයන වර්ෂය සඳහා උපාධි අපේක්ෂකයන් හට මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය 2019 මැයි මස 23 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.

තවද එම අවස්ථාවට පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද, පීඨාධිපති ආචාර්ය අනුර කුමාර මහතාද තවත් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී විය.